EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thariyo, oya thriposha packet eka cover nokara davalaka aliyage office ekata genichchanam hari hamotama pena vidiyata.....:P:P

    :lol::lol:

    අයියලා ඉන්නේ ලංකාවේ නෙමේ නේ...:(:(

    යකෝ එහෙනම් අපෙන් ත්‍රිපෝෂ ඉල්ලන්නේ නැතුව අයියගෙන් නුටෙල්ලා ඉල්ලන් කාපිය :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ එහෙනම් අපෙන් ත්‍රිපෝෂ ඉල්ලන්නේ නැතුව අයියගෙන් නුටෙල්ලා ඉල්ලන් කාපිය :growl:

    එහෙනම් e-bay එකෙන් ඕඩර් එකක් දාන්න ඕනේ....:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thariyo, oya thriposha packet eka cover nokara davalaka aliyage office ekata genichchanam hari hamotama pena vidiyata.....:P:P
    :lol:
    කුණු ඇලට පනින්න තමයි වෙන්නේ අලියට!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙලාවට reseption එක ගාවට විතරයි එන්න පුළුවන්...:P:P
    රිසේප්ශන් එකේ කෙල්ලට කවරයක් නැතුව ත්‍රිපෝෂ පැකට් එකක් දිලා උඹට දෙන්න කිව්වා නං ඇති. මුළු ඔෆිස් බිල්ඩිමම දැනගනී! :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol:
    කුණු ඇලට පනින්න තමයි වෙන්නේ අලියට!

    hari ithin aliyata denna kiyala reception eken thiyala avama ivarayine....:P:P

    එහෙම වුනොත් ඉතින් සොරි තමා ත්‍රිපෝෂ එකට...:baffled::baffled: 2500 ක් විතර ඉන්න තැන අලියට දෙන්න කියල කිව්වම කොහේ කියල හොයන්නද....:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රිසේප්ශන් එකේ කෙල්ලට කවරයක් නැතුව ත්‍රිපෝෂ පැකට් එකක් දිලා උඹට දෙන්න කිව්වා නං ඇති. මුළු ඔෆිස් බිල්ඩිමම දැනගනී! :lol:
    aniva, lahipite damma vage thamayi.....:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රිසේප්ශන් එකේ කෙල්ලට කවරයක් නැතුව ත්‍රිපෝෂ පැකට් එකක් දිලා උඹට දෙන්න කිව්වා නං ඇති. මුළු ඔෆිස් බිල්ඩිමම දැනගනී! :lol:

    aniva, lahipite damma vage thamayi.....:lol::lol:

    වෙලාවට අපේ උන් reception එකේ උන් එක්ක වැඩිය ඇයි හොඳයියක් නෑ....:cool::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔක්කොටොම ගුඩ් නයිටෝ.....මම යනවා දොයියන්න බන් , ෆට්ට මහන්සියි.... හෙට මොන හු..ඩේ එකක් වෙයිද දන්නේ නැහැ.....නෙහ්
     
    Status
    Not open for further replies.