EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනිවාර්යෙන් මූ පල්ලම් වල නියුට්‍රල් ගහන්න ඇති... :lol:
    ඒ ගහන්නේ ටෝච් එක පුකේ ගහන්, කොටු බනියන් ඇදගෙන , බටර් නයිලෝන් ෂර්ට් ඇදගෙන , දාහේ කොළ එලියට පේන්න දාගෙන ඉන්න එවුන් :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no::no::no: මම ඊටපස්සේ , කඩේ , නර්සරි , දේ ටුඩේ දුවලා 79ක් කළා :)

    වෙන්න බෑ බං.. මොකද ඔය මොඩල් එක under powered එකක්.... ඕක මැනුවල් නිසා ටිකක් වැඩිය කරනවා ඇති හැබැයි... ඔච්චර කරනවනම් මොකටද උඹ ඇන්ජින් ටියුනප් දාන්නේ...? :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද බං... 1000 එක කීයටවත් ඔච්චර කරන්නේ නෑ... ඕකේ ලීටරේට උපරිම 13ක් කරන්නේ,, කොලඹ ට්‍රැෆික් එකේ 9-10 තමයි.... ඒතත් මැනුවල් නිසා...
    මේ ඇට බෝල මොඩල් එක නෙමෙයි, ඊට කලින් එක..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ක්ලරිත්රෝ දෙන්න ඇත්තේ secondary infections වලක්වන්න වෙන්න ඕන \
    එහෙම නැත්නම් බැක්ටිරියල් කවුන්ට් එකක්ද දන්නේ නැහැ තිබ්බේ .
    Tonsillitis/Pharyngitis වලට තමයි ගොඩක් වෙලාවට දෙන්නේ . අමුතු උගුර යටින් වගේ සද්දෙන් කැස්ස තිබ්බද ?

    :shocked: machan loku kessak thibbe nam naa :no: papuwe sema tikka nam thiyenawa kiwwa...docata weradila wath da mei behetha dunne ? :shocked::eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ගහන්නේ ටෝච් එක පුකේ ගහන්, කොටු බනියන් ඇදගෙන , බටර් නයිලෝන් ෂර්ට් ඇදගෙන , දාහේ කොළ එලියට පේන්න දාගෙන ඉන්න එවුන් :frown:

    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ ගහන්නේ ටෝච් එක පුකේ ගහන්, කොටු බනියන් ඇදගෙන , බටර් නයිලෝන් ෂර්ට් ඇදගෙන , දාහේ කොළ එලියට පේන්න දාගෙන ඉන්න එවුන් :frown:
    :rofl: :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ඇට බෝල මොඩල් එක නෙමෙයි, ඊට කලින් එක..

    ආ... එහෙමද..... එහෙනම් ඉතිං නොදනී... :( ඒත් ඉතිං ඔච්චර කරා කියන එක නම් ශුවර් නෑ... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no::no::no: මම ඊටපස්සේ , කඩේ , නර්සරි , දේ ටුඩේ දුවලා 79ක් කළා :)
    මගේ ලඟ ලඟ දුවන ඒවාට 1000 ගහල 85 - 90 වගේ. ගහන්නෙ extra mile....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ ලඟ ලඟ දුවන ඒවාට 1000 ගහල 85 - 90 වගේ. ගහන්නෙ extra mile....
    එත් ලීටර් 8ට වැඩියෙන් වදිනවානේ.. මූ 96ක් දුවලා තියෙන්නේ ලීටර 6.2න්!..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: machan loku kessak thibbe nam naa :no: papuwe sema tikka nam thiyenawa kiwwa...docata weradila wath da mei behetha dunne ? :shocked::eek:
    නැහැ lung signs තියෙන්න ඇති. එක නිසා ක්ලැරිත්‍රොමයිසින් පටන්ගන්න ඇත්තෙ. දවස් 5 වත් එක දිගට දිපන්. ඔක පොවන එක නම් අමාරුයි ඒත් දැන් දෙන්න වෙනවානේ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ lung signs තියෙන්න ඇති. එක නිසා ක්ලැරිත්‍රොමයිසින් පටන්ගන්න ඇත්තෙ. දවස් 5 වත් එක දිගට දිපන්. ඔක පොවන එක නම් අමාරුයි ඒත් දැන් දෙන්න වෙනවානේ....

    mata dan nam bayai wage ban..meh hotta waradilawath dunnada kiyala hithenawa :sorry:
     
    Status
    Not open for further replies.