EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: :angry: මම එනකම් හිටු බොල.... :cool:

    :shocked: මගුලක් කියනවා..... :angry:

    හිස ටින් ටික තියන්නම් !!

    ඔන්න ඔහේ විකුනලා දාහන් ! :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: පිස්සුද බං වද වෙන්න එපා.... විහිලුවට කිව්වේ..... දෙකක් දාගෙන ඔය පිටි ජාති බඩට දාගත්තහම, ඩබල් වදිනවා තැපෑලෙන්...... :P ඉස්සර, වයිට් බෝතලයයි, පාන් ගෙඩි දෙකයි, ඌරු මස් ප්ලේට් එකයි (දැන් පෙලෝනා තිබ්බ තැන, තිබ්බා ඉස්සර වෙන කඩයක්, ඒකේ අර ලොකු ඈස්ට්‍රා කප් එකක් පුරවලා ඌරු මස් දෙනවා 100/= යි) එක්ක ගැසුවහම නාගසලන්..... අර අර පැත්තේ ;) ගිහින් ගැසුවේ සදහටම ඔබ මගේ එකක පිටිපස්සේ දොර ඈරන්...... :P
    umba shishyathva panthiye inna kale vage venna athi oya ganata dunne......:eek::rolleyes::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P ඊයේ පෙරේදා ඌ කෝල් කරලා, ඈමතුවා මම ඌට කන් පාත් වෙන්න..... :angry:

    කෝල් කරාද මට නිකන් වත් මූ කිව්වේ නෑනේ :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හිස ටින් ටික තියන්නම් !!

    ඔන්න ඔහේ විකුනලා දාහන් ! :rolleyes:
    ඉතුරුවා නම් තියන්න එපා...මතකනේ කිඹුලා අයියා බැරන්ස් එකක් තියලා....:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝල් කරාද මට නිකන් වත් මූ කිව්වේ නෑනේ :rofl:
    එකෙක් ජාතිය ඇමතුවාම කෝල් කර කර එක කියන්න යනවාද බං ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umba shishyathva panthiye inna kale vage venna athi oya ganata dunne......:eek::rolleyes::P

    මොන්ටිසෝරි කාලේ ඉඳන් බීපු බේබද්දෙක් නේ මූ !! සීයාගෙන් පොල් රා ඉල්ලන් බීපු එකානේ මූ ! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් ජාතිය ඇමතුවාම කෝල් කර කර එක කියන්න යනවාද බං ? :rolleyes:

    නෑ නෑ මම කියන්න කිව්වා කෝල් කරාම :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොන්ටිසෝරි කාලේ ඉඳන් බීපු බේබද්දෙක් නේ මූ !! සීයාගෙන් පොල් රා ඉල්ලන් බීපු එකානේ මූ ! :rofl:

    තම වර්ගයේම කෙනෙක්ගේ මස් නිසා අඩුවට දෙන්න ඇති....:rolleyes::rolleyes:
    digatama linde.....:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතුරුවා නම් තියන්න එපා...මතකනේ කිඹුලා අයියා බැරන්ස් එකක් තියලා....:P:P

    කිඹුලාගේ &*$^*$^*% හාල් ගරවන්න !! එදා උඹ කරුමෙට හරි දිනේ බැලුවේ නැත්තන් රීලාම මැරෙනවා :baffled: නොදකින් මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගල් ඉනි පාරවල් ගැන වෙන්ඩ ඇති :lol:

    :P කවියා අරන් ආපු ලැපටත් දුන්නා ගල් ඉනි පාරවල්..... ඌ බයේ ගැහෙනවා..... :lol: :P

    ලැප්ටොප් එකෙන් සර්පිනා ගැසීම..

    :P Toshiba වලින් විතරයි...... :cool: :yes:

     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කිඹුලාගේ &*$^*$^*% හාල් ගරවන්න !! එදා උඹ කරුමෙට හරි දිනේ බැලුවේ නැත්තන් රීලාම මැරෙනවා :baffled: නොදකින් මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා :oo:
    කමක් නෑ බඩ යන්න හරි මම මේක ගහනවා කිව්වා..:baffled: එදා අපි මොකුත් නොකර ආවා නම් එහෙම අනිවා කිඹුලයිය ඕක ගහනවා...:rofl::rofl:
     
    Status
    Not open for further replies.