EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Bus labbita dadi danduwam deepan :P
    එකයි තියෙන්නේ , සියබලාපේ මස්සිනාට , ටෙක් ඉස්මාට් ලංකා එක ඉස්සරහින් ලේලන්ඩ් එක ඩ්‍රයිව් කරන යන්න කියපන් , හෝන් පාරකුත් ගහලා
    මු ඩිරෙක්ට් ටු හෙවන් ....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකද්ද හොට්ටෝ කරන්නේ :dull:

    ciye.png

    kandy logo ekata hodai daa :rolleyes::rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි ඔව්වයේ අගක් මුලක් දන්නේ නැති නිසා උඹට පක්ෂව චන්දේ දෙන්න විදියක් නෑ......... :P
    සිරාවටම බන්....කියනා බැරිනම් අපිව චුන් නොකර ඉන්න ඕනා :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවටම බන්....කියනා බැරිනම් අපිව චුන් නොකර ඉන්න ඕනා :angry:

    ඒකනේ........ මේ අපිට තියෙන ප්‍රශ්න මදිවට මුන්ගේ මෙව්වයේ හතර කොන් ලෙහා ගන්නත් අපිට සිද්ධ වෙලානේ........ :P:rofl:
     
    Status
    Not open for further replies.