ඊයේ මාලඹේ පැත්තේ ඇවිත් තියෙන එකේ නිකමට වගේ අපිට කතා කරානම් නරක වෙලා තියෙයි නේද......?![]()
මම යුරාට කිව්ව උඹ හෙට මට අමතයි කියලා...
වෙලා තිබ්බේ නෑ බං... ඊයෙ වැඩ ගොඩක් තිබ්බ දවසක්... වෙලාවක දෙන්නම එන්නම් කතා කරලා යන්න... 
ඊයේ මාලඹේ පැත්තේ ඇවිත් තියෙන එකේ නිකමට වගේ අපිට කතා කරානම් නරක වෙලා තියෙයි නේද......?![]()
වෙලා තිබ්බේ නෑ බං... ඊයෙ වැඩ ගොඩක් තිබ්බ දවසක්... වෙලාවක දෙන්නම එන්නම් කතා කරලා යන්න... 

මම ඉතින් කෝක් ලීටර 2 බෝතලයයි, ඉස්සෝ,දැල්ලෝ බයිට් ඉවර කළාට පස්සේ පුළුවන් විදියට බෙදාගෙන කෑව..![]()

මම ඉතින් කෝක් ලීටර 2 බෝතලයයි, ඉස්සෝ,දැල්ලෝ බයිට් ඉවර කළාට පස්සේ පුළුවන් විදියට බෙදාගෙන කෑව..![]()

කුකුළණි, කොකටුවෙණි!
උදේ ම ඉස්සෙක් පැන්න උතුරෙන් එළියට...
මෙහෙට ආවට පස්සේ දැල්ලො වලල්ලක්.....
දැන් ඉන්නවා රට කජු ඇටක එළියට පනින කං............
අපට සත්කාර සම්මන පැවැත් වූ මහ තරියා, තරිලිය, තරිමෑණියන් සහ පොඩි තරි බානට ස්තූතියි!!!!!
සහ වේටර් වැඩේ සයිඩ් එකෙන් කර, සෑහෙන ප්‍රමාණයකට වග කී රජිතයාටත් ස්තූතිය පුකාශ කරමි.

තෝ කෙහෙට ද යකෝ දිරාමාර් වෙලා ඉන්නේ ලයිතන්?සැමට සතුට සැපත සපිරි සුභ උදෑසනක් වේවා
මොකද්ද මේ බහිරව සීන් එක?

minionah, maliththo.....![]()

බ.ල ට ඉතින් ඕක අමුතු දෙයක් යැයිආහ්හ් මිට්ටර් මලිත්තා......
ඊයේ රත්නේ බහිරවයාට ඇක්ට් කරලා කියන්නේ.......![]()

ගමේ කොක්කබාවෝ මොකෝ වෙන්නේ ගම රට පළාතේ හෙම?ආ ගමේ කුකුලා...![]()
මම ඉතින් කෝක් ලීටර 2 බෝතලයයි, ඉස්සෝ,දැල්ලෝ බයිට් ඉවර කළාට පස්සේ පුළුවන් විදියට බෙදාගෙන කෑව..![]()

මම යුරාට කිව්ව උඹ හෙට මට අමතයි කියලා...වෙලා තිබ්බේ නෑ බං... ඊයෙ වැඩ ගොඩක් තිබ්බ දවසක්... වෙලාවක දෙන්නම එන්නම් කතා කරලා යන්න...
![]()

ගමේ කොක්කබාවෝ මොකෝ වෙන්නේ ගම රට පළාතේ හෙම?

යකෝ ඔහොම කොකා කෝලා බොන්න හොඳ නෑ... ඊට වඩා හොඳයි අරක්කු ටිකක් බොනවා...![]()

අනේ පල පල ඕක කොයි කාලේ ඉඳන්ද උඹ ඔය කියන්නේ...... ඕකටත් බාලගිරිය තමා......![]()

කුකුළණි, කොකටුවෙණි!
උදේ ම ඉස්සෙක් පැන්න උතුරෙන් එළියට...
මෙහෙට ආවට පස්සේ දැල්ලො වලල්ලක්.....
දැන් ඉන්නවා රට කජු ඇටක එළියට පනින කං............
අපට සත්කාර සම්මන පැවැත් වූ මහ තරියා, තරිලිය, තරිමෑණියන් සහ පොඩි තරි බානට ස්තූතියි!!!!!
සහ වේටර් වැඩේ සයිඩ් එකෙන් කර, සෑහෙන ප්‍රමාණයකට වග කී රජිතයාටත් ස්තූතිය පුකාශ කරමි.

යකෝ ඔහොම කොකා කෝලා බොන්න හොඳ නෑ... ඊට වඩා හොඳයි අරක්කු ටිකක් බොනවා...![]()

ගෑස් නිසාද.........?![]()

මොනවා වෙනවද දන්නේ නෑ බං... කෝ අර සෙට් වෙනවා කියපු ට්‍රිප...?![]()

සිනි නං ටිකක් වැඩි වෙයි, ඒක පහුවදා වෙද්දී හරි..අවුලක් නැත්තෙ මොකද බං...![]()
ලීටර 1.5, 2 බෝතල් වල එන කෝක් එකේ ඒ සැර නෑ බං.කොකා කෝලා ටිකකින් සින්ක් එක හෝදලා බලපං... එතකොට තේරෙයි....![]()