EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇක්මොන් එකේ තියෙනවා බන් 4000-5000 ට බොක්ස් පිටින් ...රෙපා බනිනවා උඹට සල්ලි නාස්ති කරනවා කියල :oo: උඹේ ෆෝන් එක දුන්නනම් මම මෙලහකට හදවලා දීලා :dull:
    ෆෝන් එක අර උගුඩුවා ගාව.............
    මම මානව කරන්න ද?
    වහ කනව බං මම ගිහින්.........එපා වෙලා දැන් නම්............:dull::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :dull: මට නම් අමු ගූය :angry:
    පින් ඇත්තෝ රස විතෙහි අගය අගයත්....:rofl::rofl:
    මම යනව බං.....
    එපා වෙලා ඉන්නේ...............
    අපිට බොලොකකෙන් වගේ තමා...............

    මැරුණයි කියල ආරංචිය ආවොත් මරණෙට වරෙල්ලා...............:dull::dull::dull::dull:
    කිඹුලයිය මොකෝ සීන් එක?ඊයෙත් හොඳට හිටිය නෙව
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනව බං.....
    එපා වෙලා ඉන්නේ...............
    අපිට බොලොකකෙන් වගේ තමා...............

    මැරුණයි කියල ආරංචිය ආවොත් මරණෙට වරෙල්ලා...............:dull::dull::dull::dull:

    ෆෝන් එක අර උගුඩුවා ගාව.............
    මම මානව කරන්න ද?
    වහ කනව බං මම ගිහින්.........එපා වෙලා දැන් නම්............:dull::dull:

    මූට මහසෝනා ගහලද ? :angry: තොට පිස්සුද යකෝ ෆෝන් එකක් කැඩුනා කියල එපා වෙන්න ? :angry: යකෝ අම්බානට වැඩ තිබ්බා නැත්තන් යනවා හොට්ටෝ ඕක ගන්න .. අනේ මන්ද උඹත් :dull: හිටු තොට පාවිච්චි කරන්න ෆෝන් එකක් එවන්න :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පින් ඇත්තෝ රස විතෙහි අගය අගයත්....:rofl::rofl:

    පිං ? :dull: රෙද්ද තමා දවසක් ගසලා මම පීනනවා වගේ දැනුන !! තුක් නොදකින් ජරාව :angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පිං ? :dull: රෙද්ද තමා දවසක් ගසලා මම පීනනවා වගේ දැනුන !! තුක් නොදකින් ජරාව :angry:

    හා හා අපහාස කරන්නෙපා :angry::angry::angry::angry:|
    ආකාස ගඟේ වලාවේ වෙලී
    සීමාව සොයා සිසාරා ඇඳී,
    එමි ආදරේ...
    සිත සාදමී...
    මුදු හාදු දී...
    හද ගිනි නිවමි...:love::love::love::love::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා අපහාස කරන්නෙපා :angry::angry::angry::angry:|
    ආකාස ගඟේ වලාවේ වෙලී
    සීමාව සොයා සිසාරා ඇඳී,
    එමි ආදරේ...
    සිත සාදමී...
    මුදු හාදු දී...
    හද ගිනි නිවමි...:love::love::love::love::love::love:

    :eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇක්මොන් එකේ තියෙනවා බන් 4000-5000 ට බොක්ස් පිටින් ...රෙපා බනිනවා උඹට සල්ලි නාස්ති කරනවා කියල :oo: උඹේ ෆෝන් එක දුන්නනම් මම මෙලහකට හදවලා දීලා :dull:

    :dull: ද.නෑ.දැ.නෑ. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෝන් එක අර උගුඩුවා ගාව.............
    මම මානව කරන්න ද?
    වහ කනව බං මම ගිහින්.........එපා වෙලා දැන් නම්............:dull::dull:

    :frown: එදා ඔය ෆෝන් එක ගන්නම තරියා ආව වෙලාවේ, ඌටයි මටයි වයින් පොවලා, මඤ්ඤන් කරලා යවලා.... දැන් මෙතන අපිටම බනිනවා....... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: එදා ඔය ෆෝන් එක ගන්නම තරියා ආව වෙලාවේ, ඌටයි මටයි වයින් පොවලා, මඤ්ඤන් කරලා යවලා.... දැන් මෙතන අපිටම බනිනවා....... :angry:

    :rofl::rofl::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl: වයින් ...... :P

    images

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.