muta puluwan ona nam ona ladayak denna ai muwa hamba wenne ithin auwurudu ganakin ne![]()



උඹ 100% ඔය නීති පිලිපදිනවා කියල අපි හැමෝම දන්නවා.....![]()

mugen uththarayak enakan hitioth heta heenen thamai wadata yannna wenne. mama maru, machan ura puluwan nam pm ekak dapan.
heta wamaran kanakota uththare hamba wei 
මුගෙන් ගත්තටනම් කමක් නැහැ. හැබැයි හදන්න නම් යන්න එපා....![]()
ලිදේ දාන්නේ නැතුව හිටු...... 
machan laptop ekak aus walin ganna ekada samanyen laba umben ganna ekada lankawata awama. desktop replacement type eke core i7 wage thiyana ekak baluwe.
උඹ ඕක ගන්නේ ඕසි වල පාවිචියට නම් ඔහෙන් ගනින්..... වොරන්ටි නිසා..... මෙහේ පාවිච්චියට නම් ඉතින් අපෙන් ගනින්..... 
heta wamaran kanakota uththare hamba wei
![]()
කෝල් එකක් දුන්නහම කෝල් බැක් කරපිය...... 
උඹ 100% ඔය නීති පිලිපදිනවා කියල අපි හැමෝම දන්නවා.....![]()
ඔය කියන කවුරු කවුරුත් එහෙම තමා..... ඔය අපිට G.G.B. කියන උන්ට, වයිෆරේ කෝල් කරහම, වටේ පිටේ ඉන්න උන්ට සද්දයක් දාන්න දෙන්නේ නෑ.... බයේ......
(දැන් රිදිලා දූවගෙන එයි කිඹුලෙක් )යකඩ හෙල්මට් එකක් හොයල දෙමු, G.G.B. අනාතයට.....Toku anagenama muge oluwa den holman wela![]()

උඹට කෝල් නොකරේ වැඩ ඇති කියල හිතපු නිසා. යුරාට අපිත් කෝල් කරල ශෝකය ප්‍රකාශකරන්න කියුව. ඌ කියුවෙ නැත්ද.....මාගේ ආදරණිය මිත්තණියගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි හිතාදර දත්කිඹුලා, යුරාජ්, කොස්&පොල් සහ සන්බෝයි සහෝදරයින්ටත් එන්නට නොහැකි දුර බැහැරක ගොස් සිටියද දුරකථන ඇමතුමක් දී මට සිය ශෝකය පලකල මා හිතාදර මල්කවී සහෝදරයාටත්, එමෙන්ම හිතාදර මලිතරොක්ස් සහෝදරයාටත් මාගේ හෘදයාංගම ස්තුතිය නැවත වරක් පුදකර සිටිමි........

සිරාවටම , කෝල් කරන එක සිම්පල් දෙයක් නේ , කෝල් නොකළේ එන්න වෙන්නේ නැති හින්දා සහ , නිකන් උබ බිසී වෙලාවේ ඇනයක් වෙන්න බැරි නිසයිඋඹට කෝල් නොකරේ වැඩ ඇති කියල හිතපු නිසා. යුරාට අපිත් කෝල් කරල ශෝකය ප්‍රකාශකරන්න කියුව. ඌ කියුවෙ නැත්ද.....![]()
උඹට කෝල් නොකරේ වැඩ ඇති කියල හිතපු නිසා. යුරාට අපිත් කෝල් කරල ශෝකය ප්‍රකාශකරන්න කියුව. ඌ කියුවෙ නැත්ද.....![]()
හුටා........
(අමතක උනා) 