EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :)

    muta puluwan ona nam ona ladayak denna ai muwa hamba wenne ithin auwurudu ganakin ne :)
    :lol::lol:
    අලුත් එකක් නම් හොඳ එකක් දෙයි. පරන එකක් හදන්න ගියොත් නම් ගල් ඉනි පාරවල් තමයි.....;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan laptop ekak aus walin ganna ekada samanyen laba umben ganna ekada lankawata awama. desktop replacement type eke core i7 wage thiyana ekak baluwe.

    :oo: උඹ ඕක ගන්නේ ඕසි වල පාවිචියට නම් ඔහෙන් ගනින්..... වොරන්ටි නිසා..... මෙහේ පාවිච්චියට නම් ඉතින් අපෙන් ගනින්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ 100% ඔය නීති පිලිපදිනවා කියල අපි හැමෝම දන්නවා.....:lol::lol:

    :frown: ඔය කියන කවුරු කවුරුත් එහෙම තමා..... ඔය අපිට G.G.B. කියන උන්ට, වයිෆරේ කෝල් කරහම, වටේ පිටේ ඉන්න උන්ට සද්දයක් දාන්න දෙන්නේ නෑ.... බයේ...... :lol: (දැන් රිදිලා දූවගෙන එයි කිඹුලෙක් )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාගේ ආදරණිය මිත්තණියගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි හිතාදර දත්කිඹුලා, යුරාජ්, කොස්&පොල් සහ සන්බෝයි සහෝදරයින්ටත් එන්නට නොහැකි දුර බැහැරක ගොස් සිටියද දුරකථන ඇමතුමක් දී මට සිය ශෝකය පලකල මා හිතාදර මල්කවී සහෝදරයාටත්, එමෙන්ම හිතාදර මලිතරොක්ස් සහෝදරයාටත් මාගේ හෘදයාංගම ස්තුතිය නැවත වරක් පුදකර සිටිමි........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාගේ ආදරණිය මිත්තණියගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි හිතාදර දත්කිඹුලා, යුරාජ්, කොස්&පොල් සහ සන්බෝයි සහෝදරයින්ටත් එන්නට නොහැකි දුර බැහැරක ගොස් සිටියද දුරකථන ඇමතුමක් දී මට සිය ශෝකය පලකල මා හිතාදර මල්කවී සහෝදරයාටත්, එමෙන්ම හිතාදර මලිතරොක්ස් සහෝදරයාටත් මාගේ හෘදයාංගම ස්තුතිය නැවත වරක් පුදකර සිටිමි........
    උඹට කෝල් නොකරේ වැඩ ඇති කියල හිතපු නිසා. යුරාට අපිත් කෝල් කරල ශෝකය ප්‍රකාශකරන්න කියුව. ඌ කියුවෙ නැත්ද.....:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹට කෝල් නොකරේ වැඩ ඇති කියල හිතපු නිසා. යුරාට අපිත් කෝල් කරල ශෝකය ප්‍රකාශකරන්න කියුව. ඌ කියුවෙ නැත්ද.....:(
    සිරාවටම , කෝල් කරන එක සිම්පල් දෙයක් නේ , කෝල් නොකළේ එන්න වෙන්නේ නැති හින්දා සහ , නිකන් උබ බිසී වෙලාවේ ඇනයක් වෙන්න බැරි නිසයි
    සන්ජියා ෆ්‍රී උන වෙලාවක කතා කරමු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට කෝල් නොකරේ වැඩ ඇති කියල හිතපු නිසා. යුරාට අපිත් කෝල් කරල ශෝකය ප්‍රකාශකරන්න කියුව. ඌ කියුවෙ නැත්ද.....:(

    :shocked: හුටා........ :dull: :baffled: (අමතක උනා) :sorry:
     
    Status
    Not open for further replies.