EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mona unath uoo hoka punda eka :)

    sanjio waren lawata beera tikakin thola kata thema ganna.

    there-is-nothing-like-a-cold-vb-286827.jpg

    උඹ දැක්කද නැතිනම් පරික්ෂා කරලා බැලුවද.......? :rolleyes::rolleyes::rofl:

    11.gif
    මෙහ්හ් බියර් එක උඹ බීපන් මට ඔය මොනාහරි කටගැස්මක් තියෙනවනම් එවහන් හපන්න....... :cool::cool::cool::cool:

    යකා අද සෙනසුරාදා නිවාඩුද බං උඹලා.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ සන්ජියෝ මොකක්ද අර FB එකේ දාලා තියෙන කුප්ප ප්‍රශ්නේ.
    …චාර්ජ් වෙන එක නවත්තන්න බැ. චාර්ජ් උනා කියල කිසි අවුලකුත් නැ
    sanjiya kohomath charge vena eka balen navaththagena inne, meke evunge kataval nisa deka setveyi kiyala.....:yes::P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හුටාය........ තෝ දැක්කද..........? :sorry: මගේ හිතට නිකන් මොකක්ද මොකක්ද වගේ බං ඔහොම චුට්ට චුට්ට චාර්ජ් වෙන එක බැටරියට හොඳ නැතිව ඇති කියලා හිතලයි මම අරම ඇහුවේ එක නවත්තන්න ක්‍රමයක්........

    එහෙනම් මගේ බැටරියට කෙල වෙලා ගොඩාක් කල්. එහෙම කිසි අවුලක් නැ. අවුලක් තියෙනවානම් අනිවා එක නවත්තන්න ක්‍රමයක් පෝන් එකේම එන්න ඕනේ.

    sanjiya kohomath charge vena eka balen navaththagena inne, meke evunge kataval nisa deka setveyi kiyala.....:yes::P

    ඇත්තද මේ රට්ටු කියන කතා :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් මගේ බැටරියට කෙල වෙලා ගොඩාක් කල්. එහෙම කිසි අවුලක් නැ. අවුලක් තියෙනවානම් අනිවා එක නවත්තන්න ක්‍රමයක් පෝන් එකේම එන්න ඕනේ.

    එහෙමද...... ඒ කියන්නේ අවුලක් නෑනේ නෙහ්හ්........ තෑන්ක්ස් බං විස්තරේට..... මේකේ බැටරි ලයිෆ් එකනම් සුපිරි බං...... දවස් දෙකකට සැරයක් මම චාර්ජ් කරන්නේ....... :cool::cool::cool:

    ඇත්තද මේ රට්ටු කියන කතා :rofl::rofl:

    රට්ටු නෙවෙයි ඕක කියන්නේ ඔය වල් මිණියා විතරයි........ :angry: පට්ටපල් කේප්ප සයිස් ටොම් පච බොරු බං ඔය....... :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර කොස් මාමා දාලා තිබුන ක්‍රමේටද?

    හපොයි ඒ ජිම්නාස්ටික් දාන්න බෑ බං........ අවුලක් ගියෝතින් එහෙම.... මෙව්වා ඉතින් ෆුලි ඉන්ශුවර්ඩ් කරලා නෑනේ ඔන් ද ස්පොට් වන්දි ගන්න....... :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ දැක්කද නැතිනම් පරික්ෂා කරලා බැලුවද.......? :rolleyes::rolleyes::rofl:

    11.gif
    මෙහ්හ් බියර් එක උඹ බීපන් මට ඔය මොනාහරි කටගැස්මක් තියෙනවනම් එවහන් හපන්න....... :cool::cool::cool::cool:

    යකා අද සෙනසුරාදා නිවාඩුද බං උඹලා.......

    mata niwadu ban adai hetai
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපොයි ඒ ජිම්නාස්ටික් දාන්න බෑ බං........ අවුලක් ගියෝතින් එහෙම.... මෙව්වා ඉතින් ෆුලි ඉන්ශුවර්ඩ් කරලා නෑනේ ඔන් ද ස්පොට් වන්දි ගන්න....... :P
    :P:P
    ahaval eka uluk karaganne mokatada, neda sanjiyo.....:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැතුව නැතුව....... මොකද උළුක් වුනොත් පත්තු බැඳගන්න කියලයෑ....... දන්නා ශිල්ප පෙන්වන එක සනීපයි........ :P
    ara ekek honeymoon gihin kiyuvalu "me thama packing kadalath na" kiyala. ehema thama inna venne paththu bandan....;):lol::lol::P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ෂෝයි බං........ අපිට කොහෙද සෙනසුරාදත් වරුවක් මෙතන කඹුරන්න වෙලානේ....... :oo:

    math issara ehema thamai ban. umba nam wadi hariyak wada karanne EK eke ne :)

    part time, casual jobs karanna puluwan weekend ekei anith niwadu dawas walai. sallith nah eith ewata hitha na ban, athal eke innawa gedarata wela :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ara ekek honeymoon gihin kiyuvalu "me thama packing kadalath na" kiyala. ehema thama inna venne paththu bandan....;):lol::lol::P

    :lol::lol: සිරාවටම.......

    මෙහ්හ් යන්තම් අර යකාව අල්ලගත්තා...... ඒ ෆෝන්ස් දෙකම දුන්නලු........ තව වයිට් කලර් එකක් තියෙනවලු හැබැයි එකේ බැටරියේ අවුලක් තියෙනවලු දවසයිලු හිටින්නේ........ ඌ ඇඹිලිපිටියේ......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙමද...... ඒ කියන්නේ අවුලක් නෑනේ නෙහ්හ්........ තෑන්ක්ස් බං විස්තරේට..... මේකේ බැටරි ලයිෆ් එකනම් සුපිරි බං...... දවස් දෙකකට සැරයක් මම චාර්ජ් කරන්නේ....... :cool::cool::cool:

    mage nam dawasakwath be.dala thiyena apps goda nisa

    රට්ටු නෙවෙයි ඕක කියන්නේ ඔය වල් මිණියා විතරයි........ :angry: පට්ටපල් කේප්ප සයිස් ටොම් පච බොරු බං ඔය....... :yes::yes:

    :rofl:
    m.c. eke podujana pathuma ituveva......:P
    ha haaaa.....
    හපොයි ඒ ජිම්නාස්ටික් දාන්න බෑ බං........ අවුලක් ගියෝතින් එහෙම.... මෙව්වා ඉතින් ෆුලි ඉන්ශුවර්ඩ් කරලා නෑනේ ඔන් ද ස්පොට් වන්දි ගන්න....... :P
    :confused:
     
    Status
    Not open for further replies.