කතා කරලා වැඩක් නෑ බං.....
![]()
ඌ කෝල් කරා.... උඹ හිටියේ නෑ නේ ඒ වෙලාවේ......
![]()


නින්ද යනවද බං තමුන්ගේ උන්ම, කුහකකම් කරද්දි මෙහෙම......
![]()
![]()
කතා කරලා වැඩක් නෑ බං.... කලකිරිලා ඉන්නේ.... උඹ උදේ කෝල් කරපු වෙලාවේ, මට බැනපු එක ඈත්ත බං..... මම නම් මහ ගොන් වැඩ කරන්නේ, තමුන්ගේ උන්ට කරන්න ගිහින්.... තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව ......
![]()

උඹට නං "3 සෙට් වෙච්ච ටියුස්ඩේ" වෙන්න ඕන..koso ada Mona tuesday da?
ඔක්කොටෝම් ගුඩ් මෝනින් වේවා.....

koso ada Mona tuesday da?
ඔක්කොටෝම් ගුඩ් මෝනින් වේවා.....


පින්තූර තියෙන ඒවා / You Tube වීඩියෝ quote කරන්න යන්න එපෝ....... මේ ත්රෙඩ් එකත් ඉක්මනට වහලා දාන්න වෙයි.....![]()
