EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකුත් නෑ ඇන්ටි
    අපි මේකේ පෙනෙන නොපෙනෙන මෙලෝ වැඩකට නැති සාමාජිකයෝ (වගේ උං) :dull::oo::baffled:

    දැන් තොට කව්ද එහෙම කිව්වේ ? මගෙන් කුණු හබ්බ අහගන්න තමා උඹ දැන් යන්නේ :frown: උඹම වනගත වෙලා උඹම විකාර කියෝනවා ...මෙතන කව්රුත් උඹට මොකුත් කියල නෑ :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් උඹ ඉතින් මේකේ ඉන්න මල් චීත්ත වල මුළු පැටිකිරියම දන්නා එකානේ ? :P:lol:
    කඩවතින් ජබුක් හඬක්! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් තොට කව්ද එහෙම කිව්වේ ? මගෙන් කුණු හබ්බ අහගන්න තමා උඹ දැන් යන්නේ :frown: උඹම වනගත වෙලා උඹම විකාර කියෝනවා ...මෙතන කව්රුත් උඹට මොකුත් කියල නෑ :no:
    :yes::yes:
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් උඹ ඉතින් මේකේ ඉන්න මල් චීත්ත වල මුළු පැටිකිරියම දන්නා එකානේ ? :P:lol:
    මං මොකුත් කියන්නෙම නෑමයි..
    හිත රිදෙන කතන්දර බෝමයි...:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් තොට කව්ද එහෙම කිව්වේ ? මගෙන් කුණු හබ්බ අහගන්න තමා උඹ දැන් යන්නේ :frown: උඹම වනගත වෙලා උඹම විකාර කියෝනවා ...මෙතන කව්රුත් උඹට මොකුත් කියල නෑ :no:
    :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං මොකුත් කියන්නෙම නෑමයි..
    හිත රිදෙන කතන්දර බෝමයි...:(

    මෙහ් මගුලක් නොකියා ජොලියේ හිටු :frown: ඔය චීත්ත කරට ගත්තම ඔලු නරක් වෙනවා ! රිජෙක්ට් චීත්ත brands :P

    දැන් උඹේ හිත රිද්දුවේ මොකාද මෙතන ? :nerd:
     
    Status
    Not open for further replies.