EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ ෆල යකෝ යන්න.......
    තොට මොන වැට් 69 ද අනිත කොකටුවා.............

    ගල්බමුණා කාලක් ගහල නිදා ගනින් අනාත ෂින්හලයා:baffled:
    රිදිලා™ වගේ.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර විදිහට සොසේජස් බැදලා අරන් :rofl: දැන් ජුන්ඩක් ගසන්න ඕන ඕක කඩලා
    බ.ල. එයි දැන් "තොට බඩ පලයන්" කියාගෙන :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා දූවගෙන ඇවිල්ල රිප්ලයි කරලා :rofl: කෙග් බෝතලේ අරන් සමනගේ හෝටලෙන් ප්ලේන්ටි දාගෙන කේග් වගේ බොන උඹට මොන වැට් 69 ද හැලයෝ ? :lol:

    :rofl: ජබොක් සද්දයක් ආවා....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ.ල. එයි දැන් "තොට බඩ පලයන්" කියාගෙන :D

    :frown: ඌ අඩු ගානේ බඩු ගෙනාවා, ගසමුද කියලවත් අහනවා..... :yes: ඒකට මෙතන ඉන්නවා සමහර උන්..... අල්ලපු වැටේ ඉන්න එකාට කතා කරන්නේ නැතුව, කොහෙවත් ඉන්න තෙල් මුදලාලිලා එක්ක ගසලා ඉවර වෙලා, ඕන් මම ගැසුවා අද අරූ එක්ක කියනවා..... අන්න එහෙම උන්ට නම් බඩ ගිහින් මදි....... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    0cgv.png
    :P:P:baffled::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර විදිහට සොසේජස් බැදලා අරන් :rofl: දැන් ජුන්ඩක් ගසන්න ඕන ඕක කඩලා
    අර විදියට කිව්වේ................
    බඩු ගිහින් පණ නැති වෙච්ච අහවල් එකක් වගේ ද?:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදිලා™ වගේ.. :lol:

    උපරිම වේදනාවේ සලකුණු :P:rofl:

    බ.ල. එයි දැන් "තොට බඩ පලයන්" කියාගෙන :D

    ආවා !! ආවා !! ටොෂීබා සමග ලැප්කන්නා ආවා :rofl:

    :rofl: ජබොක් සද්දයක් ආවා....... :lol:

    බඩා එක්කම ජබුක් ! :rofl:

    :frown: ඌ අඩු ගානේ බඩු ගෙනාවා, ගසමුද කියලවත් අහනවා..... :yes: ඒකට මෙතන ඉන්නවා සමහර උන්..... අල්ලපු වැටේ ඉන්න එකාට කතා කරන්නේ නැතුව, කොහෙවත් ඉන්න තෙල් මුදලාලිලා එක්ක ගසලා ඉවර වෙලා, ඕන් මම ගැසුවා අද අරූ එක්ක කියනවා..... අන්න එහෙම උන්ට නම් බඩ ගිහින් මදි....... :angry:

    :baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර විදියට කිව්වේ................
    බඩු ගිහින් පණ නැති වෙච්ච අහවල් එකක් වගේ ද?:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ලොල් ලොල් !! මට හිනා ඕයි මතක් වෙද්දීත් ! :lol: උඹ දැක්ක නේද එක අපි ඉන්න තැනට ගෙනාවම මගේ මූණ ? :lol: දැන් මෙතනට ආවා මට උඹ ඕක කිව්වා කියල කියන්නත් හිතුන ඕන එකක් වෙච්ච දෙන් කියල :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් ලොල් !! මට හිනා ඕයි මතක් වෙද්දීත් ! :lol: උඹ දැක්ක නේද එක අපි ඉන්න තැනට ගෙනාවම මගේ මූණ ? :lol: දැන් මෙතනට ආවා මට උඹ ඕක කිව්වා කියල කියන්නත් හිතුන ඕන එකක් වෙච්ච දෙන් කියල :rofl:
    යකෝ ඕක කියන්න එපා ඕයි...........
    මගෙ පටි අතම රෝල් නේහ් එතකොට...........:angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උපරිම වේදනාවේ සලකුණු :P:rofl:

    ආවා !! ආවා !! ටොෂීබා සමග ලැප්කන්නා ආවා :rofl:

    බඩා එක්කම ජබුක් ! :rofl:

    :baffled::rofl:
    අදත් හෙල්මට් කෙවිට්ට ගන්න වෙලාද mrs. බ.ල.ට ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ඕක කියන්න එපා ඕයි...........
    මගෙ පටි අතම රෝල් නේහ් එතකොට...........:angry::angry:

    හිහි !! ෆිශ්ශුද කටක් ඇරලා කියන්නේ කෙශේද ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදත් හෙල්මට් කෙවිට්ට ගන්න වෙලාද mrs. බ.ල.ට ? :D

    නෑ නෑ ඌ මෙහෙ ආව කිව්වා නෙමේ බද පලයන් කියල ත්‍රෙඩ් එකට ආවා කියල කිව්වේ :P අද බොක්කේ සොන්ග්ස් සමග වැට් 69 :cool:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඳුර වැටෙන්නා ....ඇට (ගැල) පැටලෙන්නා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    @ පැටලැවෙන්නේ තෝ සමනල සීන් ද දැන්.......:angry:
    නෙද්දකිං.............:dull::dull::dull:

    නෑ මේ බ්‍රෑන්ඩ් එක ගසනකොට ආව කවි සිතුවිල්ලක් ! :P
     
    Status
    Not open for further replies.