EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙට නම් මෙහෙම වෙන්න ඕන සින්දුව...

    අඳුර වැටෙන්නා ....ගල පැටලෙන්නා :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්නෙට නම් මෙහෙම වෙන්න ඕන සින්දුව...

    අඳුර වැටෙන්නා ....ගල පැටලෙන්නා :lol:
    තොපි මහ _රි මිනිස්සු ඕයි (කතෘ අයිතිවාසිකම් සචිත්):dull:
    මානසිකව වැටුණා (කතෘ අයිතිවාසිකම් එම් ජයනාත):dull::dull::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙද්දකිං අර ධ්වජභංග වගේ සොසේජ් එක්කද ඕක ගසන්නේ.............:dull:

    :rofl::rofl: සොසේජස් හදපු උන් බෙල්ලේ වැල දාගන්නවා මේක දැක්කොත් :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපි මහ _රි මිනිස්සු ඕයි (කතෘ අයිතිවාසිකම් සචිත්):dull:
    මානසිකව වැටුණා (කතෘ අයිතිවාසිකම් එම් ජයනාත):dull::dull::oo:

    හොඳටම රිදිලා :rofl:

    මම බීපු ඇට නමයක් නෑ බොල..අපි තනියෙම ගසන්නේ නෑ.. එව්වා අරන් තියෙන්නේ හොට්ටියන්ට කෑම හදන්න උගන්නන්න එන දවසට ගසන්න :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl: සොසේජස් හදපු උන් බෙල්ලේ වැල දාගන්නවා මේක දැක්කොත් :P
    sausage2.JPG
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ, දවසකට 2කට බොන්ගොව මේ පැත්තට එවතැහැකිද ?

    එවන්න නම් පුළුවන් මේ ටිකේ ඇඩ් එක දාපු නිසා ගොඩක් උන් එනවා එන්න අහනවා බන් උන් අවොත් පෙන්නන්න තිබ්බේ .. ලීස් වලට දෙන්න කැමැත්තක් නෑ බන් මේ සතිය ගියාදෙන් !!
     
    Status
    Not open for further replies.