EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වොරන්ටිය අතට ගත්තාට පස්සේ ඕක උගේ ඔෆිසියේ ජනෙලෙන් පාරට විසි කරලා බලපන් කැඩෙන්නේ නැද්ද කියලා :P

    :frown: දැක්කනේ අර කිඹුල් මාමාගේ ජාතියේ ලැප..... :D :love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    5amp ප්ලග් පොයින්ට් එකක් විතරයි ස්ටෝල් ඒකට හම්බෙන්නේ........ ඊට අමතරව ස්පොට් ලයිට්ස් දෙකයි........ :oo::baffled:
    යකෝ tv එක කොහොමත් උඹලා තමයි දාන්න ඕන. හෝල් එකෙන් දෙන්නේ නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: :love: Toshiba Rockz :)
    රොක්ස්.....
    මෑණියන් ගේ වස්ත්‍රය....:angry::angry::angry:

    දැන් මේක පට්ට ස්ලෝ.....ගිනි නරිය ස්ටක් වෙනවා......
    හිටි ගමන් ෆැන් එක හෙන ස්පීඩ් යනව ඇහෙනවා........

    මූ කියනව හාඩ් එක යන්න හදන්නේ කියලා........කපුටොම කොටපිය මං කියන්නේ අනාතයට.:angry::angry::angry::angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: JK Warranty :)

    :yes: :love: Toshiba Rockz :)

    :cool: වරෙන් වරෙන් කෝල් එකක් දීලා ආවොත් හොදා..... පෙන් එකක් අරන් වරෙන්.....

    64Bit Windows 8 :)

    ela ela
    11.gif
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    රොක්ස්.....
    මෑණියන් ගේ වස්ත්‍රය....:angry::angry::angry:

    දැන් මේක පට්ට ස්ලෝ.....ගිනි නරිය ස්ටක් වෙනවා......
    හිටි ගමන් ෆැන් එක හෙන ස්පීඩ් යනව ඇහෙනවා........

    මූ කියනව හාඩ් එක යන්න හදන්නේ කියලා........කපුටොම කොටපිය මං කියන්නේ අනාතයට.:angry::angry::angry::angry:

    thosibada :shocked::shocked:
    virus , dust ? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රොක්ස්.....
    මෑණියන් ගේ වස්ත්‍රය....:angry::angry::angry:

    දැන් මේක පට්ට ස්ලෝ.....ගිනි නරිය ස්ටක් වෙනවා......
    හිටි ගමන් ෆැන් එක හෙන ස්පීඩ් යනව ඇහෙනවා........

    මූ කියනව හාඩ් එක යන්න හදන්නේ කියලා........කපුටොම කොටපිය මං කියන්නේ අනාතයට.:angry::angry::angry::angry:
    ස්ලෝ වෙන එක, ස්ටක් වෙන කෙඅ කොහොමත් වින්ඩොව්ස් වල ආවේනික ලක්ෂණ නෙ..
    ඔය හාඩ් එක යන එකට නං ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ බැකප් අරගෙන්න එක. ඊට පස්සේ තියෙන්නේ SMART test එකක් කරලා බලන්න හාඩ් එක ඇත්තටම කෙළවෙන්නද යන්නේ කියලා බලන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thosibada :shocked::shocked:
    virus , dust ? :oo:
    මුගේ රොක්ස් ටොෂිබ තමා.....

    දන්නෙ නෑ.....බලන්න එන්න කිව්වට මූ එන්නෙත් නෑ වගේ....
    ඊයෙ රෑ තරියත් එක්ක ගසන්න ගියා, මෙහේ එනව කියල කලින් කියල තියෙද්දිත්.....
    අදත් තාම නෑ....(මේ මෙහා පැත්තට පනින එකේ.....)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ tv එක කොහොමත් උඹලා තමයි දාන්න ඕන. හෝල් එකෙන් දෙන්නේ නෑ..

    එක දන්නවා බං මම කිව්වේ 5amp ප්ලග් එකකින් ටීවී එකටයි අනිත් ලයිට්ස් වලටයි ඔක්කොම සෙට් කරගන්න කරදරයිනේ....... ටීවී දාගත්තොතින් වැඩේ දෙල් වෙයි.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රොක්ස්.....
    මෑණියන් ගේ වස්ත්‍රය....:angry::angry::angry:

    දැන් මේක පට්ට ස්ලෝ.....ගිනි නරිය ස්ටක් වෙනවා......
    හිටි ගමන් ෆැන් එක හෙන ස්පීඩ් යනව ඇහෙනවා........

    මූ කියනව හාඩ් එක යන්න හදන්නේ කියලා........කපුටොම කොටපිය මං කියන්නේ අනාතයට.:angry::angry::angry::angry:

    ඔය සද්දේ අඩුකරගනින් එහෙනං ඉක්මනටම........ අන්න මධ්‍යම පරිසර අධිකාරියෙන් හයියෙන් සද්දේ දාන හෝන් එහෙම හොයා හොයා අල්ලනවලු........ නිකන් මොකටද දඩ කන්නේ ඕක හදාගනින්........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රොක්ස්.....
    මෑණියන් ගේ වස්ත්‍රය....:angry::angry::angry:

    දැන් මේක පට්ට ස්ලෝ.....ගිනි නරිය ස්ටක් වෙනවා......
    හිටි ගමන් ෆැන් එක හෙන ස්පීඩ් යනව ඇහෙනවා........

    මූ කියනව හාඩ් එක යන්න හදන්නේ කියලා........කපුටොම කොටපිය මං කියන්නේ අනාතයට.:angry::angry::angry::angry:

    :frown: SOFTWARE සදහා වොරන්ටි නැත..... :no:

    Warranty Agreement Period

    This agreement will be for a period of Three (03) Years. Every Notebook has 1 Year Part & Labor Warranty, 3 Years’ Service Warranty (Labor Free)

    This warranty agreement DOES NOT cover Onsite Service which means we DO NOT visit your premises for service, repair, software support or any other problem.

    During the effective period of Warranty Agreement, Two (02) services will be carried out after every six (06) Month for the smooth functioning of the Notebook. For the service of notebook, customer must carry notebook for our service center.

    :rofl: ඈද්ද බොට..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක දන්නවා බං මම කිව්වේ 5amp ප්ලග් එකකින් ටීවී එකටයි අනිත් ලයිට්ස් වලටයි ඔක්කොම සෙට් කරගන්න කරදරයිනේ....... ටීවී දාගත්තොතින් වැඩේ දෙල් වෙයි.......
    LCD tv එකකට පොඩි කරන්ට් එකක් යන්නේ. ඒ හින්දා එකේ අවුලක් නං නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: SOFTWARE සදහා වොරන්ටි නැත..... :no:

    Warranty Agreement Period

    This agreement will be for a period of Three (03) Years. Every Notebook has 1 Year Part & Labor Warranty, 3 Years’ Service Warranty (Labor Free)

    This warranty agreement DOES NOT cover Onsite Service which means we DO NOT visit your premises for service, repair, software support or any other problem.

    During the effective period of Warranty Agreement, Two (02) services will be carried out after every six (06) Month for the smooth functioning of the Notebook. For the service of notebook, customer must carry notebook for our service center.

    :rofl: ඈද්ද බොට..... :P

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    උඹ දැන් අමුවෙන් අහගන්න යන්නේ.. :D
     
    Status
    Not open for further replies.