EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    browsers wala bookmark da?
    Chrome eke nam settings wala sign in to chrome gihin sign wenna gmail ekakin.
    ethakota sync karanna one monawada kiyala enawa.eta passe ithin auto sync wenawa okkoma.
    Firefox nam option gihilla sync tab eken account ekak hadaganna kemathi mail ekak dila.mekedi nam recovery key ekak denawa eka parissam karala thiyaganna.
    oya dekenma android 4n wala chrome & firefox app walata bookmark sync karala 4n eken balannath puluwan.

    මෙහ්හ් චමිතෝ...... android වල එන ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකෙන් තරම් හොඳට වෙන බ්‍රවුසර් වලින් සිංහල අකුරු පෙන්වන්නේ නෑනේ....... ඉස්පිලි පාපිලි එහෙම අඩුයි ෆයර්ෆොක්ස්, ඔපෙරා වගේ එව්වයින් බලද්දී...... නෝමල් එකේ නියමෙටම පෙන්වනවා........
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙහ්හ් චමිතෝ...... android වල එන ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකෙන් තරම් හොඳට වෙන බ්‍රවුසර් වලින් සිංහල අකුරු පෙන්වන්නේ නෑනේ....... ඉස්පිලි පාපිලි එහෙම අඩුයි ෆයර්ෆොක්ස්, ඔපෙරා වගේ එව්වයින් බලද්දී...... නෝමල් එකේ නියමෙටම පෙන්වනවා........

    mata ehema aulak nene.
    android version eka mokakda thiyenne?
    chrome eka beluwada?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක ඉතින් එනකොට දෙසැම්බර් වත් වෙයි..... :baffled:

    අප්පටසිරි එච්චර කල් ඇයි.........?

    :oo: මගෙත් ලයිට් වගයක් ඩිලේ හොදටම.... මම තැපැල් බුවාගෙන් ඈහුවා, පොර කිව්වේ දැන් එන පාර්සල් ඔක්කොම, ස්කෑන් කරනවලු.... මොනවද තියෙන්නේ බලන්න.... ඉතින් ඒ නිසා පරක්කු වෙනවලු...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මේකේ wifi on කරන් ඉන්නේ ඔෆිස් එකේ ඉන්නකොට.... දෙකම එකයි මම හිතන්නෙ... BBM එක නිකන් දාගෙන හිටියත් බැටරි බහිනවද නම් දන්නේ නෑ... :nerd:

    :oo: නිකන් රන් උනාට නම් බැටරි බැහිල්ලක් නෑ මගේ නම්..... ඒත් ඒ මගුල් BBM එකේ ඈති වැඩක් නෑ ඔක්කොම දාගත්තට.... මෙලෝ රහක් නෑ ඒක...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං මම මොබයිල් ඩේටා ඕෆ් කරගෙන හිටියේ....... ඒත් මේක බැක්ග්‍රවුන්ඩ් රන් වෙනවා බැටරි ඉක්මනට බහිනවා හොඳට තේරෙනවා........ උඹ දාගත්තද........?

    මෙහ්හ් අර foursquare එක දාගත්තා....... ඔය උඹලා fb එකේ දාන්නේ foursquare හරහා උඹලා ඉන්න තැන් ගැන එහෙම....... කොහොමද එහෙම කරන්නේ.......? :rolleyes:

    :oo: Foursquare එකෙන් නෙවේ FB එකේ ඉන්න තැන දාන්නේ... ඒකට FB එකේම තියෙනවා...... ලොකේෂන් එක ගන්න විදිහ..... FB App එකෙනුත් පුලුවන් ඈති..... මම කලින් දාගත්තා ඒක... වාතයක් වෙච්ච නිසා අයින් කරා....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බියර් සමග ග්‍රීන් ඇපල් :cool:

    :shocked: යකෝ බොනවා නම් සද්ද නැතුව තනියම බීපිය අපේ බඩවල් ඌයියා නොකර..... :angry: :frown:

    එහෙමත් නැත්නම්, අර අරූ වගේ ;) බීලා ඉවර වෙලා කියපිය...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආවා...... පෝස්ට් එකක් දැම්මා....... එකේ පිහිටෙන් ලිඳට පැනගත්තා නාන්න....... නෑවා........ ගියා....... ලල්ම තමා........ :lol::lol::lol:

    :rofl: මේ වෙලාවේ උනත් ඕකුන් මේක දිහා බලාගෙන ඈති....... :angry: පව් අසරණ ජීවිත..... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    edb එකේ ?

    මේ උඹලගේ ස්ටෝල් එකට දාපන් digital signage board එකක් උඹලාගේ products වල විස්තර, වීඩියෝ, ෆොටෝ එක්ක. එලට තියෙයි.

    ලංකේෂ් :P:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: යකෝ බොනවා නම් සද්ද නැතුව තනියම බීපිය අපේ බඩවල් ඌයියා නොකර..... :angry: :frown:

    එහෙමත් නැත්නම්, අර අරූ වගේ ;) බීලා ඉවර වෙලා කියපිය...... :P
    සිදිලා
    උපරිම ෙව්දනාෙව් සළකුණු
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: SOFTWARE සදහා වොරන්ටි නැත..... :no:

    Warranty Agreement Period

    This agreement will be for a period of Three (03) Years. Every Notebook has 1 Year Part & Labor Warranty, 3 Years’ Service Warranty (Labor Free)

    This warranty agreement DOES NOT cover Onsite Service which means we DO NOT visit your premises for service, repair, software support or any other problem.

    During the effective period of Warranty Agreement, Two (02) services will be carried out after every six (06) Month for the smooth functioning of the Notebook. For the service of notebook, customer must carry notebook for our service center.

    :rofl: ඈද්ද බොට..... :P

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.