මෙහි සිය පශ්චාත් භාගය චලනය කෙරෙමින් සිටින පුමු-ඉති ලිගු අතර මැද තැනක එකෙක් තොප දුටුවෙහි ද?
තෙල දානවයා විමසා පිය.....
උහු මේ පිළිබද ව අටුවා ටීකා ටිප්පණි ද සමග සුපසන් රුවක් මැවීමෙහි පොහොසත් දැනුමකින් හෙබියේයැ.

මොකක්ද මේ භාෂාවමෙහි සිය පශ්චාත් භාගය චලනය කෙරෙමින් සිටින පුමු-ඉති ලිගු අතර මැද තැනක එකෙක් තොප දුටුවෙහි ද?
තෙල දානවයා විමසා පිය.....
උහු මේ පිළිබද ව අටුවා ටීකා ටිප්පණි ද සමග සුපසන් රුවක් මැවීමෙහි පොහොසත් දැනුමකින් හෙබියේයැ.

මොකක්ද මේ භාෂාවමගේ සිංහල ෆොන්ට්ස් වල මොකක්දෝ අවුලක්ද්ද කොහේදෝ..... උඩ කොමෙන්ට් පේන්නේ නිකන් බ්රාහ්මීය වචන ලෙස
බේබිසිටර් පාර්ට් එක කොරමි..... අපිත් ආසයි මුදු වෙරෙළේ ඉන්න , නමුත් ................

hahahahahaමෙහි සිය පශ්චාත් භාගය චලනය කෙරෙමින් සිටින පුමු-ඉති ලිගු අතර මැද තැනක එකෙක් තොප දුටුවෙහි ද?
තෙල දානවයා විමසා පිය.....
උහු මේ පිළිබද ව අටුවා ටීකා ටිප්පණි ද සමග සුපසන් රුවක් මැවීමෙහි පොහොසත් දැනුමකින් හෙබියේයැ.

ඕක සේව් කරලා තියා ගනිංමොකක්ද මේ භාෂාව

නෑ දැං එහෙම නෑඅඩෝ පංකපාලය වඩේ කැතයි හරිය...
මම තනියම කියවනව වගේ නේ බං දැං............

පූස් නම් දානවයා විසින දමනා ලද හුය කියවීමි...
අහෝ මට එහි වලග හෝ ශිර්ෂය හසු නොවිනි..........
මේය මගේ පිළිතුර වියැ....
බං කිම්බුලයියේ,
මා විසින්ද උක්ත හුය කියවන ලදමුත් මා හටද වලග හෝ සිරස ගලපාගත නොහැකි විය.
කඹ ඇදීමට ගොස් යම්කිසි ආරෝවක් වූ බව මා හට මින් ඉහතදී(උක්ත දිනවලදීම) තෙල බලළිඳු පැවසූ මුත් එය මා විසින් එතරම් නොතකන ලදී.
හුය නොතේරුණු බැවින් මාගේ මුඛය හා අධෝමුඛය වසාගෙන නික්ම ආවෙමි
මෙහි සිය පශ්චාත් භාගය චලනය කෙරෙමින් සිටින පුමු-ඉති ලිගු අතර මැද තැනක එකෙක් තොප දුටුවෙහි ද?
තෙල දානවයා විමසා පිය.....
උහු මේ පිළිබද ව අටුවා ටීකා ටිප්පණි ද සමග සුපසන් රුවක් මැවීමෙහි පොහොසත් දැනුමකින් හෙබියේයැ.
තේ රෙන්නෙ නැති පලියට අධෝමුඛය ට කෙනෙහෙලි කම් කිරීම නොහෙකි. අධෝමුඛය දුර්මුඛ නොකොට නිරන්තරයෙන් ලෝකයාට විවුර්තව තබව.
උඹල හෙන දරුණු බාෂාවකින් නෙ කතා කරන්නෙ, කිළිපොලනව![]()
ම්ශ්ෆිඅක් වේඣ්ම්%යඛ්ල![]()
නැත නැත...
තගේ පිරිගනකයේ දොසක් නොව එය ලියා තිබෙන්නේ කිතුවසට පෙර තුන්වන සියවසට අයත් බ්රාහ්මි අක්ෂරයෙනි.

ෆෝ ෆ්ක්ස් සේක් ටෝක් ඉන් එ ලැන්වේජ් වි ඕල් කැන් අන්ඩස්ස්ටෑන්ඩ් ඊසිලි යූ ෆකින් බාස්ටඩ්ස්!![]()

අපි වෙනුවෙන් නොවුනත් ෆක් වෙනුවෙන් හරි තේරෙන විදිහට කියන්න කියල තමයි ඔය කොසා කියල තියෙන්නෙ![]()

තෙපි මේ අක්රෝෂයෙන් පරිභව කෙරෙනුයේ මටත් වදනිසුරු මහා කිවිත්තා වන මලිත්තාටත් දැ?
තෙල බානසුල්ලනි, හෙළ බසෙහි මෙ මනරම් බව කුඹලුන් විසින් තලන ඕඝයක් බදු හිස් හිස් ඇත්තවුන් වන් තෙපි කෙසේ නම් අවබෝධ කටයුතු ද?
අදෝමැයි...තෙපි වන් මූක මණ්ඩුකයන් හට කවර නම් බස් රස ද?