EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    apo kosandpol nemeyi katanan del..ara kimbul kata thawa hondayi.:baffled:
    මේ, උඹ ආවා කියලා අපේ කතා වෙනස් වෙන්නේ නෑ. මෙතන සීනිබෝල කතා නෑ.
    කරන්න පුළුවන් නං ඒවා ගැන කතා කරන්න බැරි කමක් නෑ නෙ ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ, උඹ ආවා කියලා අපේ කතා වෙනස් වෙන්නේ නෑ. මෙතන සීනිබෝල කතා නෑ.
    කරන්න පුළුවන් නං ඒවා ගැන කතා කරන්න බැරි කමක් නෑ නෙ ?

    අපෝ මුගේ සැර.... :lol: කූල් ඩවුන්... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ, උඹ ආවා කියලා අපේ කතා වෙනස් වෙන්නේ නෑ. මෙතන සීනිබෝල කතා නෑ.
    කරන්න පුළුවන් නං ඒවා ගැන කතා කරන්න බැරි කමක් නෑ නෙ ?

    අපෝ ඕකට ඔච්චර කෑගහන්න ඕනේ නැහැනෙ.සොරි:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න කොසා ලිඳට......... :lol::lol::lol::lol:
    ඕක කිව්වා කියලා ලිඳට වැටෙන්න වෙනදාට මම සමනල කතා දෙන එකෙක්යැ ? :D
    හැබැයි ඔය පොස්ට් එකට නං pm යනවා ඇති වටේට දැන් :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක කිව්වා කියලා ලිඳට වැටෙන්න වෙනදාට මම සමනල කතා දෙන එකෙක්යැ ? :D
    හැබැයි ඔය පොස්ට් එකට නං pm යනවා ඇති වටේට දැන් :lol:

    මම හිතන්නේ screen shot එහෙමත් ගන්න ඇති.... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ ඕකට ඔච්චර කෑගහන්න ඕනේ නැහැනෙ.සොරි:(

    කොසා මේකේ ප්‍රසිද්ද කියන දේ පොල්ලෙන් ගැහුවා වගේ කියලා දාන එකට.... :D ඔය ඌ කෑගහනවා නෙමෙයි... කතා කරනවා.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ ඕකට ඔච්චර කෑගහන්න ඕනේ නැහැනෙ.සොරි:(

    හයියෝ ඔව්වා ඔහොම තමා........ කොසා එහෙම තමා කාට වුනත් කියන දේ කෙලින්ම කියනවා ඒ එයාගේ ස්ටයිල් ඒක...... ;)
     
    Status
    Not open for further replies.