EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • කොස් මාමේ....
    අරකට පළමු පෝස්ට් එක දැම්මා......
    පොඩ්ඩක් බැලුව නම්.......
    දැන් නම් අන්න අර මෙනුව ටිකක් එනව ගානකට රූලකට............

    http://kimbulwila.wordpress.com/2013/11/08/මගේ-ම-නොවූ-මගේ-ම-ආදරය/

    කිඹුල් විල ..:love:
    බැස්සොත් හුටා!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් විල ..:love:
    බැස්සොත් හුටා!
    මෙලෝ රහක් දන් නෑ බං......
    කොස් ලොක්කා දෙයියෙක් වගේ කියල දුන්න මුල ටික......
    දැං ඉතිං අත පත ගාගෙන, අහගෙන කොස් ගෙන් යන්නේ............:baffled:
     

    kingdewi

    Well-known member
  • මෙලෝ රහක් දන් නෑ බං......
    කොස් ලොක්කා දෙයියෙක් වගේ කියල දුන්න මුල ටික......
    දැං ඉතිං අත පත ගාගෙන, අහගෙන කොස් ගෙන් යන්නේ............:baffled:

    නියමයි ..
    සුභාවිත භාෂාව මටසිලිටි කළහොත් කෙසේද ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමයි ..
    සුභාවිත භාෂාව මටසිලිටි කළහොත් කෙසේද ?
    පස්සේ එඩිට් කරනව බං......
    ටෙස්ට් කරන්නත් එක්ක දැම්මේ......
    බලමු..එන එන විදියට .......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පස්සේ එඩිට් කරනව බං......
    ටෙස්ට් කරන්නත් එක්ක දැම්මේ......
    බලමු..එන එන විදියට .......
    ඔය තියන භාෂාව හොඳයි.. :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පස්සේ එඩිට් කරනව බං......
    ටෙස්ට් කරන්නත් එක්ක දැම්මේ......
    බලමු..එන එන විදියට .......

    කොමෙන්ට් එකක් කෙටුව උඹේ බ්ලොගේ, ලොග් වෙන්න ඕනලු ඒක දාන්න. ඒක නිසා මෙතන දානවා.

    දැනට තියන ගීත ගැන කියනව වගේම ඊළඟ අවස්ථාව හැටියට අලුතෙන් ගීත ලියන අයට වැදගත් වෙයි කියල හිතන දේවල් වගේම, ගේය පද රචනයක තියෙන්න ඕන වැදගත් දේවල්, සමහර ගීත කියපු ගායකය නැතුව වෙන කෙනෙක් කිව්ව නම් වගේ දේවල් වලින් අළුත් මානයක් මේ බ්ලොගයට එකතු වෙයි කියල හිතනවා. සින්හල ගීතයේ පරිපූර්ණයට මේ වියායාමය ආවැඩිල්ලක්ම වේවා!
     
    Status
    Not open for further replies.