EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක ගත්තොත්, මට එල්ලෙන්නයි වෙන්නේ..... :dull:
    බිය නොවන්න සොයුර, මාකට් එක බලන්න ජොලියටලු දැම්මේ.....:yes::lol:
    එක කෝල් එකක්වත් ආවෙ නැතිලු........:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බිය නොවන්න සොයුර, මාකට් එක බලන්න ජොලියටලු දැම්මේ.....:yes::lol:
    එක කෝල් එකක්වත් ආවෙ නැතිලු........:baffled:
    වෙලාවට sms එයි 18ට ඉල්ලන්න කියලා :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කෝල් එකක් දාන්නද ? :P
    11.gif
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙලාවට sms එයි 18ට ඉල්ලන්න කියලා :D
    ඔකට වෙන්නෙ අනිත් පැත්ත, කස්ටෙක් ඇවිත් බලන වෙලවට අපිට කොල් කරල බලන්න හෙට එනව, ඔය ගනට මම හෙට ගන්නව වගෙ කියල ඉල්ලන්න වෙනව අර ආපු එකාට අහෙන්න......:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔකට වෙන්නෙ අනිත් පැත්ත, කස්ටෙක් ඇවිත් බලන වෙලවට අපිට කොල් කරල බලන්න හෙට එනව, ඔය ගනට මම හෙට ගන්නව වගෙ කියල ඉල්ලන්න වෙනව අර ආපු එකාට අහෙන්න......:lol:
    එක තමයි කිව්වේ 18ට ඉල්ලලා කෝල් දෙන්න කියයි කියලා! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට ආයෙත් ගුටිකන වැඩ සෙට්වෙන්නද යන්නේ....... :baffled::baffled:

    :shocked: ඕක මූ දුන්නොත් තමා අපිට කුණ සෙට් වෙන්නේ..... :growl:

    බිය නොවන්න සොයුර, මාකට් එක බලන්න ජොලියටලු දැම්මේ.....:yes::lol:
    එක කෝල් එකක්වත් ආවෙ නැතිලු........:baffled:

    :lol: ඔව් ඔව්... මටත් තර්ජනය කරා..... මොකක්ද යකෝ අර කරේ කියලා..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔකට වෙන්නෙ අනිත් පැත්ත, කස්ටෙක් ඇවිත් බලන වෙලවට අපිට කොල් කරල බලන්න හෙට එනව, ඔය ගනට මම හෙට ගන්නව වගෙ කියල ඉල්ලන්න වෙනව අර ආපු එකාට අහෙන්න......:lol:

    :shocked: හුටා...... ඒ කරුමෙත් අපිට පාත් වෙයිද.....?? :growl:
     
    Status
    Not open for further replies.