EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිකිස් .. පවු ඩෝ ..
    අන්න ඌ අමතනවා , හැබැයි උඹට නෙවේ BL ට :lol::lol::lol:
    මට අමතන්න මමයැ කෝල් එක දුන්නේ ?
    මොකෝ බ.ල.ට අමතන්නේ ? ඌද කෝල් එක දුන්නේ ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:

    බම්බුව! මීටර් උනා නං ඔච්ච්චර කියවනවාද බං ? :lol:

    හිහි !! ඔව් බන් ඌ බයිට් උනා .. මලම පැනලා හිටියේ 12.50 ට ඉල්ලුවම :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිකිස් .. පවු ඩෝ ..
    අන්න ඌ අමතනවා , හැබැයි තරිය ට නෙවේ BL ට :lol::lol::lol:

    හිකාස් ... ලබ්බා තමයි ගින්න දුන්නේ ඇක්මොන් එකේ උගේ ඇඩ් එක තියෙනවා කියල :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිකාස් ... ලබ්බා තමයි ගින්න දුන්නේ ඇක්මොන් එකේ උගේ ඇඩ් එක තියෙනවා කියල :lol:
    තොපිත් අනිත් උන්ව ළිදේ දාන්න නම්..................
    නෙද්දකින් අවලං හැත්ත................:growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි මටත් එකේ එව්වේ එස්එම්එස් එකක්........
    ලැප ෆේක් කියලා.....................

    ඌ නම් අහගත්තා එදා අම්ම මෝ නැති ඉංගිරිසියෙන් ම..............
    අයියෝ සල්ලි!!!!!
     

    kingdewi

    Well-known member
  • හිකාස් ... ලබ්බා තමයි ගින්න දුන්නේ ඇක්මොන් එකේ උගේ ඇඩ් එක තියෙනවා කියල :lol:

    ඌ ඉවරයි :lol:
    තොපිත් අනිත් උන්ව ළිදේ දාන්න නම්..................
    නෙද්දකින් අවලං හැත්ත................:growl:

    ලිඳේ දාල කියන්නේ බන් මූ ළිං කණ්ඩියේ වාඩි වෙලා නේ හිටියේ :lol:
    නැත්නම් ඇඩ් දායිද බන් වාහනේ ගෙනිච්ච පමාවෙන්
     

    kingdewi

    Well-known member
  • එකට අමුතුවෙන් කියනන් දෙයක් නෑනෙ බං. බය වෙන්න දෙයක් නෑ. :D

    දැනට නම් ඌ පවුල් සංස්ථාවේ ලොක්කිට අහුවෙලා ඉන්නේ . ඒ නිසා ප්ලෑන් කරන්නේ නැතුව ඇති කිසි දෙයක් ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මටත් එකේ එව්වේ එස්එම්එස් එකක්........
    ලැප ෆේක් කියලා.....................

    ඌ නම් අහගත්තා එදා අම්ම මෝ නැති ඉංගිරිසියෙන් ම..............
    අයියෝ සල්ලි!!!!!

    :lol::lol:
     
    Status
    Not open for further replies.