EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උගෙයි , උඹේ අක්මාවෙයි, වකුගඩුවලයි වාසනාවට ඌ වයින් හදන්නේ කෝක් වලින් නෙවේ
    එහෙනං මොන ලබ්බටද තරියා මාවත් අරන් පාලයාගේ ගෙදර යන්නේ ?? :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජොකත් සින්නකරලා එන්න වෙයි :P
    එහෙනං ඉරිදට තමයි යන්න ඕන.. කිඹුලා අලුත් ජෝකෙක් ගන්නවා කිව්වානෙ :lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං ඉරිදට තමයි යන්න ඕන.. කිඹුලා අලුත් ජෝකෙක් ගන්නවා කිව්වානෙ :lol:
    මම මේකේ ත්‍රෙඩ් එකක් දානවා........
    FIT JOKA MAGE කියලා.................

    මචංලා ලෙව කාල ලෙව කාල මම ගත්තා අළුත් ජොකෙක්......
    මම හුගක් කල් ඉදන් ගන්න හිටියෙ.......කියල දානවා.........................
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට කිබුලාගේ වැඩසටහනට එනවාද:rolleyes:
    ෂෝ එක අහන්න පුළුවන් වෙයි, හැබැයි ත්‍රෙඩ් එකට එන්න වෙන්නේ නෑ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මේකේ ත්‍රෙඩ් එකක් දානවා........
    FIT JOKA MAGE කියලා.................

    මචංලා ලෙව කාල ලෙව කාල මම ගත්තා අළුත් ජොකෙක්......
    මම හුගක් කල් ඉදන් ගන්න හිටියෙ.......කියල දානවා.........................

    හික්ස් !! :rofl::rofl: ජොකා හලාගන්නේ මොන ගෑනි අතින්ද දන්නේ නෑ මේ පාර :lol: අයියෝ සල්ලි ! රත්නෙගේ 1500/- දීලත් නැති උන් ගන්න ෆිට් ජෝක්කු !! :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull::dull:
    thread eke post danna puluwan ekek hoyaggan thiyena amaruwak:dull::dull::dull:
    අමුතුවෙන් හොයන්න ඕනේ නෑ, ෂෝ එක පටන්ගත්ත ගමන් කට්ටිය ත්‍රෙඩ් එකේ පිරිලා ඉඳි. ඔකේ ත්‍රෙඩ් එකක් වත් පිටු 70ට අඩුවෙන් ගිහින් තියනවාද ? ගොඩක් වෙලාවට ත්‍රෙඩ් 2ක්ම දාන්න වෙනවානේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :P:P මේ පාර නම් උගේ ඇට දෙකත් නැති වෙනවා ජොකා හලාගන්නවට අමතරව :baffled: මොකද ඌ අනින්න යන්නේ කෙහෙල් ගහකට ! :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P මේ පාර නම් උගේ ඇට දෙකත් නැති වෙනවා ජොකා හලාගන්නවට අමතරව :baffled: මොකද ඌ අනින්න යන්නේ කෙහෙල් ගහකට ! :rofl::rofl:
    :rofl: :rofl:
     
    Status
    Not open for further replies.