EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ණය නොවී ලදරමක් හරි තියෙන එක මට නම් ආඩම්බරයක් ! :frown:



    වල් ඌරා තෝව තමයි ගොන් බිජ්ජා ඉස්සල්ලම ඔය කොටුවට දාන්නේ :angry::growl:



    :dull::baffled:

    :oo: ලදරමක් ගන්න බලාගෙන හිටිය මම කොට උඩ දැන් ඉතින්...... :dull:

    :rofl: රිදිලා රිදිලා හොදටම රිදිලා....... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන තෝ වගේ අපතයෙක් :angry:

    :dull: උඹ දන්නවනේ, මම ඕවා ගැන වැඩිය හිතන්නේ නෑ දැන්.... :no: ඕනා එකක් කරගන්න දීලා, මම මගේ ගමන යනවා..... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: උඹ දන්නවනේ, මම ඕවා ගැන වැඩිය හිතන්නේ නෑ දැන්.... :no: ඕනා එකක් කරගන්න දීලා, මම මගේ ගමන යනවා..... :yes:
    අපේ ගමන අපි යනවා හිමින් සීරුවේ....:yes::cool::):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නින්ද නැති රැයේ.....

    සල්ලි කියා තම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත් වෙන අය ගැන ඈහුවා.... දැන ගත්තා.... කළකිරුණා....... :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නින්ද නැති රැයේ.....

    සල්ලි කියා තම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත් වෙන අය ගැන ඈහුවා.... දැන ගත්තා.... කළකිරුණා....... :dull:

    :shocked::shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    USA වල ඉදලා කරන්න හොද බිස්නස් එකක් කියපල්ලකෝ කවුරු හරි .....
     
    Status
    Not open for further replies.