EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ......... එක්කෝ මූට නංගි කෙනෙක්වත් ඉන්නවාවත්ද......? :rolleyes::rolleyes:
    බස්සා හිතුවද උඹේ කාලක් මිසිං කියලා ? :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මැච් එකට චියර්ලිඩර්ස් විදියට එන්නේ ..... විචියි, ටිටියි, මිලකි ලවුයි ලු....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොකු දෑවැදි නම් ඕන නෑ බන් ... කාල බීල වැටිල ඉන්න තියෙනවන්ම් ඇති

    අවුලකුත් නෑ එක්කෝ....... කොහොමත් රෑට ගේ මුර කරන්න එකෙක් හොයාගන්න හැදුවේ........ උඹට ඉතින් දවල්ට වඩා රෑ හොඳ නිසා වරෙන් එක්කෝ.......... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝත් එක්ක නෙමේ මට මල ! :angry: තොගේ ^&$&*$^* එක්ක :angry: මම බැලුව උදේ පාන්දර අධාරයක් ඉල්ලගෙන කකුල කැඩිච්ච එකෙක් එන්නෙ මොකද කියල ! :rofl: තෝත් එක්ක ශේප් කිව්වේ කව්ද ? :angry: අපරාදේ අරයවත් බලලම යන්න තිබ්බේ :P

    උඹ කක්කුටු ස්වාමියා :rofl::P

    :rofl: උපරිම වේදනාවේ සලකුණු TM :P

    :shocked: කවුද අරයා......?? හ්ම්ම්ම්..... මාලිගාවත්තේ ගොඩක් හම්බ උනා..... ;) දැන් තේරෙනවා සීන් එක........ :yes:

    :rofl: මහ කකුළුවා පොඩි උන්ට කෙලින් යන්න කියලා දීම..... :lol: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය එ ඩොටේකවත් බෑ!!!
    බියගම අනාතයාස් ප්ලේස්:baffled:

    :shocked: කිඹුල් මාමව ඔය හුඹහෙන් එලියට ගත්තේ මුලින්මත් බියගම අනාතයා :angry: ගේ ප්ලේස් එකට තමා..... වෙන ඉතින් ලෙහෙසියකට ඔතනින් එලියට එන එකක් කියලෑ..... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1471181_768940569789557_885670241_n.jpg
     
    Status
    Not open for further replies.