EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙපියෙක් වූ කිංදේවි ලොක්කාට සුබ පැතුම්................:cool:
    මේ පාරත් සරමක් නිසා එන සැරේවත් කම්බායකට ට්‍රයි කරන්න වෙයි නේහ්...........:rolleyes::cool:

    ට්‍රයි කරනවා නම්
    1-බස් ලබු තෙම සහ කල්මවියා-පලමු පියා වෙන්න
    2-දෝණියන්ට තරින්ද කකුළුවා, මිනියා-තෙපියන් වෙන්නට
    3-පුතාලට කොස් මාමා (තෙපියා) සහ සංජියා (දෙපියා)
    4-කසාද බදින්නට-පංකසාලයා,අලියා,පුක් සමීක්ෂක අන්ජුවා, පල්මප්පා, කැ* පුතා (සහ බස්සා?? ඕක ගැන අපි අදෝ සංසාරයක් දන්වැයි ඉතිං)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මොන සුකන්නා ආවත් ඔච්චරම තමා කොල්ලනි.
    අපි අත හෙලෙව්වොත් කට හොලවතෑකි...............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්ද ඒ..... ? මිණියත් එඩිට් කලොත් හොඳා වහාම.......... :yes::yes::yes:
    එකම විදියේ ෆොටෝ 5ක් google+ වලට අප්ලෝඩ් උනාම උන් ඔටෝ gif එකක් හදනවා :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙපියෙක් වූ කිංදේවි ලොක්කාට සුබ පැතුම්................:cool:
    මේ පාරත් සරමක් නිසා එන සැරේවත් කම්බායකට ට්‍රයි කරන්න වෙයි නේහ්...........:rolleyes::cool:

    ට්‍රයි කරනවා නම්
    1-බස් ලබු තෙම සහ කල්මවියා-පලමු පියා වෙන්න
    2-දෝණියන්ට තරින්ද කකුළුවා, මිනියා-තෙපියන් වෙන්නට
    3-පුතාලට කොස් මාමා (තෙපියා) සහ සංජියා (දෙපියා)
    4-කසාද බදින්නට-පංකසාලයා,අලියා,පුක් සමීක්ෂක අන්ජුවා, පල්මප්පා, කැ* පුතා (සහ බස්සා?? ඕක ගැන අපි අදෝ සංසාරයක් දන්වැයි ඉතිං)
    3 ගැන සලකල බලන්න ඉන්නෙ.....
    කම්බායක් හදන ක්‍රමේ දන්නවනම් කියල දීපන්කෝ......:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එත් අපේ එක්කෙනා ලාවට ගෑස් ගඳක් ආවත් මෑතක ඉඳන් පරාන බයයි බං......... එහා ගෙදර සිලින්ඩරයට ලඟදි දවසක් ගිනි ඇවිලිලා හෙන ගේමක් දීලා නිවාගෙන තියෙන්නේ...... එහෙව් එකේ තව සිලින්ඩරයක් ගෙදර තියාගමු කිව්වම මොනා කියයිද දන්නේ නෑ........:eek:

    :shocked: සීල් කරලනේ එන්නේ...... :yes: එහෙම කේස් එකක් වෙන්නේ නෑ බං..... අනිත් ගෑස් එක ඉවර උනහම, අළුත් ගෑස් එකේ සීල් කඩපන්... එතකොට හරි..... :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙපියෙක් වූ කිංදේවි ලොක්කාට සුබ පැතුම්................:cool:
    මේ පාරත් සරමක් නිසා එන සැරේවත් කම්බායකට ට්‍රයි කරන්න වෙයි නේහ්...........:rolleyes::cool:

    ට්‍රයි කරනවා නම්
    1-බස් ලබු තෙම සහ කල්මවියා-පලමු පියා වෙන්න
    2-දෝණියන්ට තරින්ද කකුළුවා, මිනියා-තෙපියන් වෙන්නට
    3-පුතාලට කොස් මාමා (තෙපියා) සහ සංජියා (දෙපියා)
    4-කසාද බදින්නට-පංකසාලයා,අලියා,පුක් සමීක්ෂක අන්ජුවා, පල්මප්පා, කැ* පුතා (සහ බස්සා?? ඕක ගැන අපි අදෝ සංසාරයක් දන්වැයි ඉතිං)
    මාමගේ කොටහා දුන්නැයි.....:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    3 ගැන සලකල බලන්න ඉන්නෙ.....
    කම්බායක් හදන ක්‍රමේ දන්නවනම් කියල දීපන්කෝ......:yes:
    ෆෙන්ෂුයි ක්‍රමයක් නම් තියනව ලු!
    අපේ නම් දැං කඩේ වහල නිසා නොට් ඉන්ට්‍රස්ට්!:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෙපියෙක් වූ කිංදේවි ලොක්කාට සුබ පැතුම්................:cool:
    මේ පාරත් සරමක් නිසා එන සැරේවත් කම්බායකට ට්‍රයි කරන්න වෙයි නේහ්...........:rolleyes::cool:

    ට්‍රයි කරනවා නම්
    1-බස් ලබු තෙම සහ කල්මවියා-පලමු පියා වෙන්න
    2-දෝණියන්ට තරින්ද කකුළුවා, මිනියා-තෙපියන් වෙන්නට
    3-පුතාලට කොස් මාමා (තෙපියා) සහ සංජියා (දෙපියා)
    4-කසාද බදින්නට-පංකසාලයා,අලියා,පුක් සමීක්ෂක අන්ජුවා, පල්මප්පා, කැ* පුතා (සහ බස්සා?? ඕක ගැන අපි අදෝ සංසාරයක් දන්වැයි ඉතිං)
    :growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: නිධාන කතාව මොකක්ද මේකේ....??
    එතුමා රේගු නිළධාරියෙකු වන බැවින් අර අධෝමාර්ග ගත කර ගෙන පැමිණෙන රත්තරං ආදිය සෙවීමට පශ්චාත්භාග සමීක්ෂණය කරයි.:love:
    එතුමා මේ රටට ආදායම් ගෙනෙන විශිෂ්ඨයෙකි. ඒ ගැන අප ආඩම්බර වෙමු.....
    අනික අපට පශ්චාත් භාග එකකට වඩා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙතුමාට නිතර ඒවා බලන්නට සහ අතපත ගාන්නට ලැබීම ද භාග්‍යයකි.:cool:
     
    Status
    Not open for further replies.