EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ චිකන් කොත්තු මට ම වදිනව කියන්නේ ඕකට තමා...............:angry:
    බඩ පල!!!!:dull::dull::dull::angry:

    :lol: uparima wedanawe salakunu

    Bakery eken paan bagayak genalla peanut butter gagena kapan anathas :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sri%2BLanka_bread_seller.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාව මරන් කාපන් :angry: උඹට පිස්සුද ? වැඩ වැඩ !!
    ඕකට ඔච්චර මල පනිනෙ මොකෝ ?
    ඔය app එක ඉල්ලපු හින්දා ඇහුවේ.. මම ඕක පාවිච්චි කරන්නේ කාර් එකේ මීටරේ වැඩ නැති හින්දා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට ඔච්චර මල පනිනෙ මොකෝ ?
    ඔය app එක ඉල්ලපු හින්දා ඇහුවේ.. මම ඕක පාවිච්චි කරන්නේ කාර් එකේ මීටරේ වැඩ නැති හින්දා..

    ;) නිකමට බන් දැම්මේ ඇන්ග්රි මාර්ක් එක :P

    දැන් එතකොට ඔය ඇප් එක පාවිච්චි කරන උන්ගේ මීටර් ඔක්කොම කැඩිලද ? :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකට ඔච්චර මල පනිනෙ මොකෝ ?
    ඔය app එක ඉල්ලපු හින්දා ඇහුවේ.. මම ඕක පාවිච්චි කරන්නේ කාර් එකේ මීටරේ වැඩ නැති හින්දා..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:ෆට්ට ඔයි කොසා, ඕක ලින්ක් වෙන්නේ මොකක් හරහාද? චාර්ජ් වෙන්නේ කොමෙයි ජි පි එස් ද
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ;) නිකමට බන් දැම්මේ ඇන්ග්රි මාර්ක් එක :P

    දැන් එතකොට ඔය ඇප් එක පාවිච්චි කරන උන්ගේ මීටර් ඔක්කොම කැඩිලද ? :rofl:
    ඕක තමන්ගේම වාහනේ යද්දී ඔන් කරගෙන වෙගෙයි, දුරයි චෙක් කරනවා නං ඉතින් වාහනේ මීටරේ අවුලක් තියෙන්න ඕන.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:ෆට්ට ඔයි කොසා
    :confused: :confused:
    මගේ එක ඇක්මොන් එකේ දාලා විකුනන්න ගත්ත එකක් නෙමෙයිනෙ බං. කොහොමත් ඒක පරන ලඩියක්නේ. ඉතින් එකේ මීටර වැඩ නෑ කියන්න මම බය නෑ. :D
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ;) නිකමට බන් දැම්මේ ඇන්ග්රි මාර්ක් එක :P

    දැන් එතකොට ඔය ඇප් එක පාවිච්චි කරන උන්ගේ මීටර් ඔක්කොම කැඩිලද ? :rofl:
    තරියෝ අර මෑන්ස් ආවද? වෑන එකට :oo:
     
    Status
    Not open for further replies.