EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සරුවපිත්තලං ලෝකං වසඤ්ඤං ලොල්ස් වෙන්ඤං............. ප්‍රීති ප්‍රීති ප්‍රීති............
    කොපු ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ! ඌට රිදිලා

    Koswatte seelarathana maaru :lol:

    :frown: පල පල K.G.B. :lol: උඹ පොඩි උන්ට තමා පාට් එක දාන්නේ..... මහ එකා දැක්ක ගමන් මේසේ අස්සේ හැංගෙනවා...... :lol: බයගුල්ලා........ (මේකට නම් හොදටම රිදෙයි. රිදිලා මාවත් බ්ලොක් කරයි. :lol: )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: පල පල K.G.B. :lol: උඹ පොඩි උන්ට තමා පාට් එක දාන්නේ..... මහ එකා දැක්ක ගමන් මේසේ අස්සේ හැංගෙනවා...... :lol: බයගුල්ලා........ (මේකට නම් හොදටම රිදෙයි. රිදිලා මාවත් බ්ලොක් කරයි. :lol: )

    Mata mokath ekai hota bariyo :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ;)

    Dan kata hari call karala ahai mokadda seen eks kiyala :P

    :frown: ඊයේ ස්කයිප් කෝල් එක රෙකෝඩ් කරා නම්, අනාත පෑන් විල්ලාගේ නිරුවත පෙන්වන්න තිබ්බා....... :angry: (රිදෙයි දැන් නම් හොදටම.) නවත්තපිය ඕක දැන්..... මට මල පැන්නොත් එවනවා උඹට කෲස් මිසයිල් එකක් හරිය...... :frown: :angry: ගෙදර දොරකඩින් ඈතුලු වෙනකොටම පුපුරන්න ක්ලේමෝ එකක් තියනවා තොට මම...... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: හිතලා බලාපියෝ...... :lol:
    කසියා ගැලුම් බොන තරියා ?
    කැ* ---------එම------- ?
    කකුළුවෝ ගාත් බාන තරියා ?
    කසාද ගෑනිට බය තරියා ?

    :confused: :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mata mokath ekai hota bariyo :P

    :lol: :lol: අනේ පල පල යන්න..... අනාත ගං කබරයා...... :angry: වැඩිය කෑ ගැහුවොත් දෙනවා බැටේ...... :yes: :rofl: :P (මේකට නම් හොදටම බය වෙලා, අඩාගෙන එයි.... මේ මේ පවුල් ගාවගන්න බෑ ...... කියාගෙන...... :P )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කසියා ගැලුම් බොන තරියා ?
    කැ* ---------එම------- ?
    කකුළුවෝ ගාත් බාන තරියා ?
    කසාද ගෑනිට බය තරියා ?

    :confused: :confused:

    :shocked: මේ මොන පයන්නක්ද....?? ඌ කවදද කසියා බිව්වේ.....?? :rolleyes:

    :oo: ඒකත් නෙවේ....... :no:

    :oo: ඒකත් නෙවේ....... :no:

    :oo: හික්ස්..... ඒක නම් හරි..... ඒත් ඒකත් නෙවේ...... :no:

    K අකුරෙන් එන User කෙනෙක් ගැන හිතපන්...... :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මේ මොන පයන්නක්ද....?? ඌ කවදද කසියා බිව්වේ.....?? :rolleyes:

    :oo: ඒකත් නෙවේ....... :no:

    :oo: ඒකත් නෙවේ....... :no:

    :oo: හික්ස්..... ඒක නම් හරි..... ඒත් ඒකත් නෙවේ...... :no:

    K අකුරෙන් එන User කෙනෙක් ගැන හිතපන්...... :rofl::P
    kputha ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ, මගේ username එකත් පටන් ගන්නේ k අකුරෙන්නේ.. :oo:
     
    Status
    Not open for further replies.