EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උසස්වූමක් ලැබූ තලාවේ ගොං බිජ්ජාට සුබ පැතුම්..............

    අද විලට පනිමි.........
    නිකං නොව ස්වර්ගාරෝහිත ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් ද සමග.......

    මම ගිලෙනවා බලන්න වරෙල්ලා........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උසස්වීම ගැන කිසිම හාවක් හුවක් දන්නේ නැති වුනත් උඹේ සාර්ථකත්වයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්......... :):cool::cool:

    අඩෝ ගමේ කුකුලා... මොකෝ උඹ මේ ටිකේ බරපතල වැඩද ?

    of affa aathathiyen sitimi
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උසස්වූමක් ලැබූ තලාවේ ගොං බිජ්ජාට සුබ පැතුම්..............

    අද විලට පනිමි.........
    නිකං නොව ස්වර්ගාරෝහිත ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් ද සමග.......

    මම ගිලෙනවා බලන්න වරෙල්ලා........

    මොන හිතකින් බලං ඉන්නද.......? :oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔන්න මගෙනුත් සුභපැතුම්.... :cool: දැන් මොකැයි ලැබුන උසස්වීම...? ;)
    ඒක මේ පොඩි පහේ එකක් අෆ්ෆා

    උසස්වූමක් ලැබූ තලාවේ ගොං බිජ්ජාට සුබ පැතුම්..............

    අද විලට පනිමි.........
    නිකං නොව ස්වර්ගාරෝහිත ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් ද සමග.......

    මම ගිලෙනවා බලන්න වරෙල්ලා........

    සුභාශි0ෂණ වලට තුති වේවා කිඹුලයියා.......
    ගිලෙනවා බලන්න එන්න නම් පුළුවන් වෙයිද දන්නේ නෑ අද රෑට:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මාමාගේ රේඩියෝ ෂෝ එක අද මිස් වෙයි වගේ...... තාත්තාගේ දානෙට බඩු වගයක් ගන්න යන්න තියෙනවා......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුල් මාමාගේ රේඩියෝ ෂෝ එක අද මිස් වෙයි වගේ...... තාත්තාගේ දානෙට බඩු වගයක් ගන්න යන්න තියෙනවා......
    දානේ කවදද, ගෙදරද දෙන්නේ.....:oo::oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Good Night කිව්වා එහෙනම් යක් මාමට...... :P අපිට කොයින්ද ඉතින් ඔසී වලින් වයින්.... :dull:

    mehe wine kiala ehematama wishesayak nah ban wadinawa nam miris hoddak hari kamak nah :)

    ආහ්හ් යකා......... :) මෙහ්හ් උඹ මේකේ හිටපු නොවියා ව දන්නවද.......?

    mathak wenne nah ban. ai uootath promotion ekak hambela da

    උම්බලකඩ වඩේ මොකද?

    monawa hari kamak nah anna waren, bonna dekuth genen nathnam ape as waha kata waha ath waha kakul waha etc. etc. wadi :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    office eke tea party ekakata dodol gihin dunna, lankawe kama rasai kia kia kawa set ekama :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    office eke tea party ekakata dodol gihin dunna, lankawe kama rasai kia kia kawa set ekama :)
    උඹ එකපාරක් නිදාගන්න ගියා නේද, නින්ද යන්නෙ නැද්ද.....:P
    ඔහේ දොදොල් කොහෙන්ද, හැදුවද.....:cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ එකපාරක් නිදාගන්න ගියා නේද, නින්ද යන්නෙ නැද්ද.....:P
    ඔහේ දොදොල් කොහෙන්ද, හැදුවද.....:cool:

    lankawedi hadanneth kattiya set wela eliye lip bandala handi gala. mehe kohe hadannada :) kaden gaththa gan.

    ninda giye na, match ekath tikak baluwa. dan nam nidimathai aththatama :)

    pani appa denna hithan hitiye, wade tikak sankeerna nisa dodol dunna. kattiya sathutu unoth lankawata ne honda.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    lankawedi hadanneth kattiya set wela eliye lip bandala handi gala. mehe kohe hadannada :) kaden gaththa gan.

    ninda giye na, match ekath tikak baluwa. dan nam nidimathai aththatama :)

    pani appa denna hithan hitiye, wade tikak sankeerna nisa dodol dunna. kattiya sathutu unoth lankawata ne honda.
    :yes::yes::cool::cool:
    පැනි ආප්ප නම් ගෙදරම හදන්න තිබුනනේ, ක්ශනික ආප්ප පිටි ගන්න ඇතිනේ.....:rolleyes:
    එහෙනම් ගිහින් නිදාගන්න, බියකරු හීන නොදකින රාත්‍රියක් වේවා....:cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes::cool::cool:
    පැනි ආප්ප නම් ගෙදරම හදන්න තිබුනනේ, ක්ශනික ආප්ප පිටි ගන්න ඇතිනේ.....:rolleyes:
    එහෙනම් ගිහින් නිදාගන්න, බියකරු හීන නොදකින රාත්‍රියක් වේවා....:cool:

    mata mawama penunoth thamai biyakaru heenayak wenne :D

    athal eke indapan machan la.

    kimbulage radio show eka poddak ahamin inne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දානේ කවදද, ගෙදරද දෙන්නේ.....:oo::oo:

    :yes: 22 මචන්..... අමුඩෙට වත් කිව්වේ නෑ..... අම්මා නේ දෙන්නේ..... ඉතින් මගේ යාළුවෝ කාටවත් කිව්වේ නෑ..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අපේ කොස් මාමා....... :rolleyes:

    300sw047yusw9.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: 22 මචන්..... අමුඩෙට වත් කිව්වේ නෑ..... අම්මා නේ දෙන්නේ..... ඉතින් මගේ යාළුවෝ කාටවත් කිව්වේ නෑ..... :dull:
    :cool:
     
    Status
    Not open for further replies.