EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mama nam deyyane kiyala poddawa udeta skul ekata gihin danawa 6.30 weddi...skul erunama year 1 mid undala mei wenakan skul van eke thamai eya gedara enne :D year 1 nam puthage hema meeting ekakatama mama giya :D den nam meeting walatai puthage studies gana sampoornayen hoyanne wife thamai :love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදව්වක් ඕන......
    උඹ අපේ ඉස්කෝලෙ ගාව ගිරිගෝරිස් පාරට හැරෙන තැනම, ඉස්කෝලෙ ලගම කියන බුක් ෂොප් එකේ බුවා ව දන්නව ද?
    අන්න උගෙන් ලු පොඩි එකා ගේ පොත් ලිස්ට් එක ගන්න වෙන්නේ......13න් පස්සෙලු ගන්න තියෙන්නේ........
    ඊට කලින් සෙට් කරගන්න බැරිද? :dull:නැත්තං ඕතටම කියල යන්න වෙනව මට.............:oo::oo:
     
    Ouwa dannawa ... ou thamau kalin skul book shop eka karapu kena...payments parakku wela uta benna nisa hitha honda naa ou anika uta den badu denneth naa. Mama repata kiyala balannam not sure habai :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ouwa dannawa ... ou thamau kalin skul book shop eka karapu kena...payments parakku wela uta benna nisa hitha honda naa ou anika uta den badu denneth naa. Mama repata kiyala balannam not sure habai :dull:
    අපොයි අපත පොරක් ද?
    එහෙනම් 10ක් වත් කියයි පොත් ටිකට..........:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි අපත පොරක් ද?
    එහෙනම් 10ක් වත් කියයි පොත් ටිකට..........:dull::dull:

    Pora hondai rubber wage adina ekai awula :dull: mata nam baa aye ou langata yanna kalisamak andan :no: arugen ahannam puluwanda kiyala...repa monday indala transfer mehen :( ada witharai weda :dull: upset affa ou hitha honda ekaa :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Pora hondai rubber wage adina ekai awula :dull: mata nam baa aye ou langata yanna kalisamak andan :no: arugen ahannam puluwanda kiyala...repa monday indala transfer mehen :( ada witharai weda :dull: upset affa ou hitha honda ekaa :dull:
    අප්පේ....උඹට කවුරු සෙට් වෙයි ද දනනෙ නෑ......:dull:
    ඕකව ම තියා ගන්න බැරි ද?:dull:

    මගේ පෝන් කට්ට...:sorry::( :dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පේ....උඹට කවුරු සෙට් වෙයි ද දනනෙ නෑ......:dull:
    ඕකව ම තියා ගන්න බැරි ද?:dull:

    මගේ පෝන් කට්ට...:sorry::( :dull::dull::dull:

    Mu tharam talent ekek nam naa eka sure :( heta munge conference eken thamai hariyatama dana ganna puluwan wenne mu kohetada transfer kiyala :dull: godak durata matara ta tamai muwa danne ...

    Ekek wa awuruddai eka area ekaka thiyanne mu awrudu dekak hitiya maath ekka :dull: thawath thiyana ekak na :(

    Ahh eka ou wala demma kiwwa waththa palleha :rofl: sorry.com thamai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ahh eka ou wala demma kiwwa waththa palleha :rofl: sorry.com thamai
    වල තියන තැන කියපිය මම හාර ගන්න......:dull:
    අනේ මගේ පෙම්බර පෝන් කටුව..............:sorry::sorry::sorry::sorry:
    මම ඉදල වැඩක් නෑ:angry::dull::dull::dull::dull:........මී පාසානම් දීපියව් කන්න.....:angry::dull::dull::dull::dull::dull:
    මරණෙට වරෙව් ලෙමන පෆ් ඇන්න............

    ඇත්තටම කියපං මට ඒක ඕන......බල බල හරි ඉන්න.....:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mama nam deyyane kiyala poddawa udeta skul ekata gihin danawa 6.30 weddi...skul erunama year 1 mid undala mei wenakan skul van eke thamai eya gedara enne :D year 1 nam puthage hema meeting ekakatama mama giya :D den nam meeting walatai puthage studies gana sampoornayen hoyanne wife thamai :love::love::love:
    මමත් මේ හිතහිතාගෙන ඉන්නෙ ලොක්කව හවසට එන්න ස්කුල් වෑන් එකකට දාන්නද කියල....
    මම නම් තවම හැම රැස්විමකටම යනවා. වයිෆ් යවල බෑ. මොකද අන්ඩ වැඩ කරනවා රැස්වීම් වල. මාටියාපාර යනකොට පොඩ්ඩක් හොයල බලන්න වෙනවා.:rolleyes:
    අනිත් සේරම ඉස්කෝලෙ වැඩ සහ පන්තිවැඩ වයිෆ් තමයි.:love:
    කොල්ලො දෙන්න නම් මමත් එක්ක ගෙදර ඉන්න තමයි වැඩිය ආස. මොකද මම උන් දෙන්නට පොත්වල වැඩ කරන්න කියල කියන්නෙ නැහැනේ, මම ඉන්න වෙලාවට හොඳට සෙල්ලම් කරනවා. නැත්නම් පව් බන්. හැම වෙලේම හෝම් වර්ක්.....:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Pora hondai rubber wage adina ekai awula :dull: mata nam baa aye ou langata yanna kalisamak andan :no: arugen ahannam puluwanda kiyala...repa monday indala transfer mehen :( ada witharai weda :dull: upset affa ou hitha honda ekaa :dull:
    හුටාස්, රෙපා යනවද. උඹේ අතක් කැඩුන වගේ තමයි.:baffled:
    අපිට නම් සතුටුයි. මොකද කට්ටිය එක්ක ට්‍රිපක් ගියහම නිවී සැනසිල්ලෙ ඉන්න පුලුවන් රෙපාගෙ බරබරේ නැති නිසා......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩි හොඳකට නම් නෙවෙයි ඔය යන්නෙ :yes:
    ;);)
    උඹ ගියපු දවස තේරෙයි. පිස්සු හැදෙනවා. ෆැශන් ශෝ එකක් වගේ බන් ඉස්කොලෙගාව.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටාස්, රෙපා යනවද. උඹේ අතක් කැඩුන වගේ තමයි.:baffled:
    අපිට නම් සතුටුයි. මොකද කට්ටිය එක්ක ට්‍රිපක් ගියහම නිවී සැනසිල්ලෙ ඉන්න පුලුවන් රෙපාගෙ බරබරේ නැති නිසා......:P

    :rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල තියන තැන කියපිය මම හාර ගන්න......:dull:
    අනේ මගේ පෙම්බර පෝන් කටුව..............:sorry::sorry::sorry::sorry:
    මම ඉදල වැඩක් නෑ:angry::dull::dull::dull::dull:........මී පාසානම් දීපියව් කන්න.....:angry::dull::dull::dull::dull::dull:
    මරණෙට වරෙව් ලෙමන පෆ් ඇන්න............

    ඇත්තටම කියපං මට ඒක ඕන......බල බල හරි ඉන්න.....:dull:

    Pembara hinda wenna athi kakkusiye wathura baldiyata ebuwe :frown: aththa kiyapan jilak balanna kakkussiyata gihin neda oka baldiyata watune ? :P

    Ou giyoth phone ekata aba saranai... ou thama ekata athawath thibbe nalu...galawwa kiwwe boruwatalu :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ;);)
    උඹ ගියපු දවස තේරෙයි. පිස්සු හැදෙනවා. ෆැශන් ශෝ එකක් වගේ බන් ඉස්කොලෙගාව.....:P

    Kiyala wadak naa..honda welawata munta saree andan skul enna kiyala thiyenne...naththan winasai :oo: oya skul eka langa nitharama inna ammala maha wanachara gaanu ban :angry: unge minussunta aba saranai :oo: appiriyai unge hasireema balanna :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Pora hondai rubber wage adina ekai awula :dull: mata nam baa aye ou langata yanna kalisamak andan :no: arugen ahannam puluwanda kiyala...repa monday indala transfer mehen :( ada witharai weda :dull: upset affa ou hitha honda ekaa :dull:

    :shocked: හුටා...... ඌ යනවද....?? ඊලගට එන එකා කොහොම එකෙක් වෙයිද දන්නේ නෑ.....?? බැරිද කම්පැණියට මරිසියක් දාලා ඕකව තියා ගන්න.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.