මොකෝ දිව දොට්ට දාං............
3 සෙට් වෙලා ද????![]()

බනින්නේ නැත........යාළුවා;16155881 said:
බනින්නේ නැත........
අපි හුදෙක් මෙහි බැන ගන්නේ ආතල් සදහා පමණි.....
මානසිකව වැටෙන්න හේතුව කිව්වොත් පිළිසරණක් වීමට පුළුවන් වේ යයි සිතමි.

අහවල් එක පහලට හිටින විදියට ද?යාළුවා;16155890 said:මානසිකව නෙමේ වැටුනෙ. වෙන විදියකට![]()


කාගෙද?සංජි ගේ මිත්තනිය ගේ දේහය තැන්පත් කර ඇත්තේ අංලොඩ ටයර් හන්දියේ පිහිටි නිවසේය......
අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතය............

එහෙම නෙමේ. සුපුරුදු විදියට වැටුනෙ.අහවල් එක පහලට හිටින විදියට ද?
එහෙනම් දණිස් මෙන් ම අරක ද තුවාල වී ඇති බව සිතමි.![]()

සංජි ගේ මිත්තනිය ගේ දේහය තැන්පත් කර ඇත්තේ අංලොඩ ටයර් හන්දියේ පිහිටි නිවසේය......
අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතය............
