EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා ගාව තෙලබණු අංකය නැතුවා......
    කොස්&පොල් ලොක්කට සංජියා ගේ සංගෙඩිය පොඩ්ඩක් කියපල්ලා තෙලබණු අංකය ඇතියෙක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16155881 said:
    බනින්නේ නැත........
    අපි හුදෙක් මෙහි බැන ගන්නේ ආතල් සදහා පමණි.....
    මානසිකව වැටෙන්න හේතුව කිව්වොත් පිළිසරණක් වීමට පුළුවන් වේ යයි සිතමි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බනින්නේ නැත........
    අපි හුදෙක් මෙහි බැන ගන්නේ ආතල් සදහා පමණි.....
    මානසිකව වැටෙන්න හේතුව කිව්වොත් පිළිසරණක් වීමට පුළුවන් වේ යයි සිතමි.

    මානසිකව නෙමේ වැටුනෙ. වෙන විදියකට :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංජි ගේ මිත්තනිය ගේ දේහය තැන්පත් කර ඇත්තේ අංගොඩ ටයර් හන්දියේ පිහිටි නිවසේය......
    අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතය............
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16155890 said:
    මානසිකව නෙමේ වැටුනෙ. වෙන විදියකට :rofl:
    අහවල් එක පහලට හිටින විදියට ද?
    එහෙනම් දණිස් මෙන් ම අරක ද තුවාල වී ඇති බව සිතමි.
    :dull::oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සංජි ගේ මිත්තනිය ගේ දේහය තැන්පත් කර ඇත්තේ අංලොඩ ටයර් හන්දියේ පිහිටි නිවසේය......
    අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතය............
    කාගෙද? :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංජි ගේ මිත්තනිය ගේ දේහය තැන්පත් කර ඇත්තේ අංලොඩ ටයර් හන්දියේ පිහිටි නිවසේය......
    අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතය............

    කොහෙද බන් ඒ ඇහුවෙත් අදයි :oo:
     
    Status
    Not open for further replies.