EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් තාරිෂ්...මෙහ්හ් මේකට දාන්න ඕන ලට පට ටිකක් කොමද දාගන්නේ ? ගුගල් ප්ලේ මගුලේ ඒවා හොයාගන්නේ කොමද ? රෙද්දේ ෆිල්මුයි , ගේම්ස් විතරයිනේ පෙන්න තියෙන්නේ ඕවා මැෂින් එකට බාල ෆෝන් එක ට දාගන්න බැරිද :eek:
    තාම මේක නිකන් ග්‍රීක් වගේ , මැප්ස් එක්ක සෙල්ලම් කළා , ඕව සර්ෆ් කරන්න ඕනා අර ඩේටා කනෙක්ෂන් කියන මගුලෙන්නේ..... එතකොට ජිපිඑස් එකෙන් මොනවාද බන්

    අෆොයි කාර් ඉවරයි දැන් ෆෝන් :shocked::eek::baffled::lol: බාලා දාන්න පුළුවන් විදියක් තියෙනවා එක සක්සස් නෑ මට නම් ... සර්ච් කරපන් ප්ලේ එකේ

    mekath balapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1592642
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: නුවර වැවේ ෆොටෝ ගන්නම රිදිලා..... :lol: ;)

    වැව නෙමේ කිරි මුහුද ලු හොට්ටෝ :rofl: තොපේ ඩොටේ වැව් වගේ නෙමේ මෙව්වා රාජකීය වැව් ... තොපිලට කොයින්ද කිරි මුහුදවල් ?:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :lol::lol:

    :P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    moko karanne tharis?

    mokadda gaththe wikis/?

    නෝට්ටුවක් බන් :)
    :lol: නුවර වැවේ ෆොටෝ ගන්නම රිදිලා..... :lol: ;)
    නාපිය බේරේ .....
    සන්ජි පාර්ට් 2 :lol:;)
    :eek::eek:
    අෆොයි කාර් ඉවරයි දැන් ෆෝන් :shocked::eek::baffled::lol: බාලා දාන්න පුළුවන් විදියක් තියෙනවා එක සක්සස් නෑ මට නම් ... සර්ච් කරපන් ප්ලේ එකේ

    mekath balapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1592642
    තැන්කු.... තැන්කු....

    වැව නෙමේ කිරි මුහුද ලු හොට්ටෝ :rofl: තොපේ ඩොටේ වැව් වගේ නෙමේ මෙව්වා රාජකීය වැව් ... තොපිලට කොයින්ද කිරි මුහුදවල් ?:lol:
    අනේ මන්දන්නේ නෑ ...... මේකා නාවන්න දෙයක් නැහැ .....මු නානවා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳින් ඉන්නවා මචන්. නයිට් කරලා ආවේ, දවල් ගෙදර....:cool:
    අද නිවාඩුද....

    ඔව් බන් නිවාඩු කිව්වට නිවාඩුවක් නෑ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැව නෙමේ කිරි මුහුද ලු හොට්ටෝ :rofl: තොපේ ඩොටේ වැව් වගේ නෙමේ මෙව්වා රාජකීය වැව් ... තොපිලට කොයින්ද කිරි මුහුදවල් ?:lol:

    :rofl: හික්ස්.... මුහුද නම් රැල්ල ගහන්න එපායේ.... කෝ මුගේ නුවර වැවේ මොන රැලිද...... :lol: මේකට නම් රිදෙයි හොදටම ෆියර්ලස් ට..... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: හික්ස්.... මුහුද නම් රැල්ල ගහන්න එපායේ.... කෝ මුගේ නුවර වැවේ මොන රැලිද...... :lol: මේකට නම් රිදෙයි හොදටම ෆියර්ලස් ට..... :lol:

    උඹට ඔලුවට උඩින් දිග කන් දෙකක් ඇවිල්ලද බලපන් :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: හික්ස්.... මුහුද නම් රැල්ල ගහන්න එපායේ.... කෝ මුගේ නුවර වැවේ මොන රැලිද...... :lol: මේකට නම් රිදෙයි හොදටම ෆියර්ලස් ට..... :lol:
    අඩේ මුහුද කියන්නෙ රැල්ල ගහන නිසාද.....:baffled::eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: හික්ස්.... මුහුද නම් රැල්ල ගහන්න එපායේ.... කෝ මුගේ නුවර වැවේ මොන රැලිද...... :lol: මේකට නම් රිදෙයි හොදටම ෆියර්ලස් ට..... :lol:
    ඕවා මොන රිදිලිද , අර සියබලාපේ මස්සිනා , එෆ්බි 15 එක , ගෙදර ගේට්ටුවෙන් එලියට ඩ්‍රයිව් කරනකොට තියෙන රිදිල්ල එක්ක ගත්තම :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා මොන රිදිලිද , අර සියබලාපේ මස්සිනා , එෆ්බි 15 එක , ගෙදර ගේට්ටුවෙන් එලියට ඩ්‍රයිව් කරනකොට තියෙන රිදිල්ල එක්ක ගත්තම :lol:

    :lol::lol: පල්සර් එකත් එක්ක කෙලින්ම කැළණි ගඟට :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලීඩරයා GPS ලොකේෂන් හොයනවා හෝ ගාල ඩොටෙන් එලියට එන්න :P
     
    Status
    Not open for further replies.