EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊයේ මේකේ එකෙක්ට ජාතිය ඈමතුවා මම...... :angry: මිනිස්සු ආණ්ඩුවේ රස්සා හොයනවා..... මුන් ඒවා දාලා යන්න හදනවා....... :angry:
    වරෙන්කො මගේ එක දෙන්න , මාර සනීපයි , පඩි අරන් දවස් දෙක යනකොට :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::oo:
    මේ යන විදියට ආන්ඩුවේ රස්සාවල් වලින් වැඩක් නැත.
    ආන්ඩුවේ රස්සාවකට එන්නේ පැන්ශන් එක නිසා, දැන් එකත් අර්බුදයකට ලක්වීගෙන එන්නේ....:(

    :yes: ... රු1,000කින් පඩි වැඩි කරොත් රු10,000කට විතර කෙළවනව
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ... රු1,000කින් පඩි වැඩි කරොත් රු10,000කට විතර කෙළවනව
    :yes::yes:
    ඔව් ඔය චන්දෙ ඉවරවුන ගමන් බලපන් කිරිපිටි කිලෝඑක 350 - 400 වගේ ගානකින් වැඩිවෙනවා....:sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes:
    ඔව් ඔය චන්දෙ ඉවරවුන ගමන් බලපන් කිරිපිටි කිලෝඑක 350 - 400 වගේ ගානකින් වැඩිවෙනවා....:sorry:

    :sorry: පැය 24ම විදුලියත් දීගන්න බැරි තත්වයක්ලු දැන් තියෙන්නෙ ... ඡන්ද හින්ද මුන් අල්ලන් ඉන්නෙ ... ඡන්දෙ ඉවර වෙච්ච ගමන් අරී හොඳ ඇරිල්ලක් :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: පැය 24ම විදුලියත් දීගන්න බැරි තත්වයක්ලු දැන් තියෙන්නෙ ... ඡන්ද හින්ද මුන් අල්ලන් ඉන්නෙ ... ඡන්දෙ ඉවර වෙච්ච ගමන් අරී හොඳ ඇරිල්ලක් :eek:
    නොකියා ලයිට් කපනවා මචන් මෙහේ නම්.....
    සැරින් සැරේ පැය කාල බාගේ ලයිට් නැතිවෙනවා.....
    අනිවා බස්සො චන්දෙ ඉවරවුන ගමන් ලිහිසිකාරක නැතිවම අරී වගේ.....:eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නොකියා ලයිට් කපනවා මචන් මෙහේ නම්.....
    සැරින් සැරේ පැය කාල බාගේ ලයිට් නැතිවෙනවා.....
    අනිවා බස්සො චන්දෙ ඉවරවුන ගමන් ලිහිසිකාරක නැතිවම අරී වගේ.....:eek:

    හුටා එහෙමද :dull:
    දැන් ඉතින් දිගටම තියෙන්නෙ ඇරගැනිලි තමයි :)
     
    Status
    Not open for further replies.