මිනිපුර වැසි මිනි මාමාට සුබ උපන් දිනයක් වේවා!!!!!

ඇයි උඹට ඕක කරන්න පුළුවන් රෑ විතරද?
ada night machan....

ඇයි උඹට ඕක කරන්න පුළුවන් රෑ විතරද?
ada night machan....

අර මට බය නෑ කියපු එකා වරකො බලන්න පේන සාවියට................
එල එල කිඹුල් මාමේ..... ඕකට බාවෙන් වනන්න ඕනා....... 

මම වනල නෙව ඉන්නෙ....දෙපාරක් ම.....එල එල කිඹුල් මාමේ..... ඕකට බාවෙන් වනන්න ඕනා.......
![]()
අර මට බය නෑ කියපු එකා වරකො බලන්න පේන සාවියට................

මම වනල නෙව ඉන්නෙ....දෙපාරක් ම.....
තෝ වනපිය කෝ බාව විගැහින් අර වොද්ක බෝතලේ කඩන්න...........

ආහ් උඹ ද?
මම තොට අමතන්නං පර්සනලි. මොකද මෙතන අමතලා එක එක පූසොන්ට අපට කෙළින්න පොයින්ට් දෙන්න මම කැමති නෑ...
විශේෂයෙන් අර උහුලං ඉන්න බැරි තරමට ගසන එකට.....
තොට මෝල ඉහට ගහලද යකෝ ඔය හැටි ගසන්නේ.........
අහුවෙයං කෝ තොගේ ඔය පාපමිත්‍ර පිරිවර මට.....මම අමතන්න රෙදි ගැලවෙන්න......![]()
එල එල...... අමතපාන් කිඹුල් මාමේ.... ඕකට කලිසමේ රෙවෙන්න.......
කොහෙන්ද කිඹුල් මාමට ඔය විස්තර.......?? 
මම වනල නෙව ඉන්නෙ....දෙපාරක් ම.....
තෝ වනපිය කෝ බාව විගැහින් අර වොද්ක බෝතලේ කඩන්න...........
හුටා...... හරි හරි ඉවසපන්කෝ ටික දවසක් තව ඔය ඉවසුවා වගේ...... 

dennam okata badu banis.wenna 
thel badage spot ekata gihin kooru gasanakota hondai meewa weradiy ? 
යකෝ ඉවසනවා ඉවසනවා මේකේ කෙළවරක් නෑ නේහ්................හුටා...... හරි හරි ඉවසපන්කෝ ටික දවසක් තව ඔය ඉවසුවා වගේ......
![]()





දුක, අපිට තමා තව දවස් දෙක තුනකින් දුක. එකෙක් මාර්ච් එක ගන්න ඇඩ්වාන්ස් කරලා......ඈක්මොන් එකේ දාලා කාර් එක විකුණ ගන්න බැරි වෙච්ච එකේ දුක......
![]()



ස්තුතියි කිඹුලා අයියේ.....මිනිපුර වැසි මිනි මාමාට සුබ උපන් දිනයක් වේවා!!!!!
ඇයි උඹට ඕක කරන්න පුළුවන් රෑ විතරද?![]()

දුක, අපිට තමා තව දවස් දෙක තුනකින් දුක. එකෙක් මාර්ච් එක ගන්න ඇඩ්වාන්ස් කරලා......
කන්ඩායම සීරුවෙන් සිටින් තමා, වාහන හොයන්න. මේ පාර වෑන් එකක්ලු.![]()
හුටා.... වහාම විකියගේ නම්බර් එක බ්ලැක් ලිස්ට් කරන්න වෙනවා එහෙනම්...... 
හෙන ගගහ වහිනවා......![]()
වැඩට යන්න එපා කියල ඔය කියන්නෙ![]()
![]()


