EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුක, අපිට තමා තව දවස් දෙක තුනකින් දුක. එකෙක් මාර්ච් එක ගන්න ඇඩ්වාන්ස් කරලා......
    කන්ඩායම සීරුවෙන් සිටින් තමා, වාහන හොයන්න. මේ පාර වෑන් එකක්ලු.:baffled::rolleyes::P

    Bongo eka demu :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිනිපුර මාමිට සුබ උපන්දිනයක් වේවා :cool: :D

    2mcj90x.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Sema nathi unta kahinawa dakkama dukayi.....:P

    :lol: ඈක්මොන් එකේ දාලා කාර් එක විකුණ ගන්න බැරි වෙච්ච එකේ දුක...... :P
    නෑ නෑ ...... රත්නසිරි ටුවර්ස් වල අයිති කාරයා වෙන්න බැරි දුක :sorry:

    අද මු මට කියනවා හිටපිය තොට දෙන්නම් වෙලා වක ලු....
    එයින් ගම්‍ය වන්නේ උ.වේ.ස. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ ...... රත්නසිරි ටුවර්ස් වල අයිති කාරයා වෙන්න බැරි දුක :sorry:

    අද මු මට කියනවා හිටපිය තොට දෙන්නම් වෙලා වක ලු....
    එයින් ගම්‍ය වන්නේ උ.වේ.ස. :P

    Ada ude indan rathne naanawa :lol: muta jala sanniya hadei wage :P
     
    Status
    Not open for further replies.