matath hithuna...Bongo eka demu![]()

කිරියේ උන්ට වාහන විකුණන්නේ නෑ කිව්වා නේද......???
![]()

හිල් වෙච්ච බැළුම් බෝල......රිදිලා දූවගෙන එයි.....
![]()
![]()
hondatama riduna mekata nam 
hondatama riduna mekata nam
![]()
මම ඕක ගැන උඹට කතා කරන්නම්කෝ........ උඹ හිට්ලර් නොවී හිටපන්.... එතකොට බැලුම් වෙයි...... 

Mool gahe dalu awath oka wenawa boru![]()
හිටුකෝ උඹට මම ටිප්ස් ඈන්ඩ් ට්‍රික්ස් ටිකක් කියලා දෙන්නම්කෝ...... 

ane maame apitath kiyala deepanko......![]()
හුටා..... උඹලට ඒවා ඕනා නෑ....... 
හිටුකෝ උඹට මම ටිප්ස් ඈන්ඩ් ට්‍රික්ස් ටිකක් කියලා දෙන්නම්කෝ......
![]()

ane maame apitath kiyala deepanko......![]()

March eka wikunaa delivery order eka laba gath bawa senkadagalin aranchi wiya![]()

බ්ලැක් ලිස්ට් කරන්න ලෑස්තිවෙමු.....March eka wikunaa delivery order eka laba gath bawa senkadagalin aranchi wiya![]()

මුල් ගීය හා මල් පිපෙන්නෙ ගග ගලන්නෙ හඩ නගා...
ආ එන්න කාර් හොයන්න එන්න සැවොම එක් වෙලා...
මාච් , සනී , හරි ලාබයි මෙන්න අඩු කලා....
සෙංකඩගල නුවර අවට වැව රවුමේ ගෙවල් පැත්තෙ කාර් නැති හින්දා...
කෝල් දෙකක් තුනක් දාලා ගල විදගෙන බැස්සා................
උදේ ඉදං ඒ බස් එකෙ මේ බස් එකෙ ටව්න් අස්සෙ කැරකුන හින්දා..
හොදට හිටිය ෆියර්ලස්ගෙ බඩ බහියිද මන්දා..........
ආ.....එන්න කාර් හොයන්න එන්න සැවොම එක් වෙලා....

ගමේ තියෙන පුංචි කාර් ඉරිදා සේල් පත්තරවලවත් නැති හින්දා.......
පාර තොටේ යන වාහන පස්සෙං ලුහු බැන්දා......
උදේ හවස බ්රෝකර්ලට ,රත්නසිරිට ,තරි මාමාට වැඩ නැති හන්දා...
මේ පාරත් බලං ඉන්නෙ ෆියර්ලස් එන හින්දා..............

supiri aaasMarch eka wikunaa delivery order eka laba gath bawa senkadagalin aranchi wiya![]()
හුටා..... දැන්ම බ්ලැක් ලිස්ට් එකට දාගන්න වෙනවා...... 