EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: මම ඕක ගැන උඹට කතා කරන්නම්කෝ........ උඹ හිට්ලර් නොවී හිටපන්.... එතකොට බැලුම් වෙයි...... ;)

    Mool gahe dalu awath oka wenawa boru :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: හිටුකෝ උඹට මම ටිප්ස් ඈන්ඩ් ට්‍රික්ස් ටිකක් කියලා දෙන්නම්කෝ...... :yes:

    Ane umbe tips and tricks wadi wela wenn athi thaama goal une naththe :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    March eka wikunaa delivery order eka laba gath bawa senkadagalin aranchi wiya :baffled:

    මුල් ගීය හා මල් පිපෙන්නෙ ගග ගලන්නෙ හඩ නගා...

    ආ එන්න කාර් හොයන්න එන්න සැවොම එක් වෙලා...
    මාච් , සනී , හරි ලාබයි මෙන්න අඩු කලා....

    සෙංකඩගල නුවර අවට වැව රවුමේ ගෙවල් පැත්තෙ කාර් නැති හින්දා...
    කෝල් දෙකක් තුනක් දාලා ගල විදගෙන බැස්සා................
    උදේ ඉදං ඒ බස් එකෙ මේ බස් එකෙ ටව්න් අස්සෙ කැරකුන හින්දා..
    හොදට හිටිය ෆියර්ලස්ගෙ බඩ බහියිද මන්දා..........

    ආ.....එන්න කාර් හොයන්න එන්න සැවොම එක් වෙලා....

    ගමේ තියෙන පුංචි කාර් ඉරිදා සේල් පත්තරවලවත් නැති හින්දා.......
    පා‍ර තොටේ යන වාහන පස්සෙං ලුහු බැන්දා......
    උදේ හවස බ්‍රෝකර්ලට ,රත්නසිරිට ,තරි මාමාට වැඩ නැති හන්දා...
    මේ පාරත් බලං ඉන්නෙ ෆියර්ලස් එන හින්දා..............

    :love:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :lol::lol:
    මෙකට නම් රිදෙයි.....
     
    :lol: supiri aaas
     
    Status
    Not open for further replies.