EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාර් එක දුන්න බන් :( ඩි ඕ එක හම්බ උනා , අවුලක් නැහැ නේද චෙක් එක හම්බවෙයි නේද :P
    :P:P
    මොකක්ද කම්පැනිය, දවස් තුන හතරක් යයි චෙක් එක එන්න.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාර් එක දුන්න බන් :( ඩි ඕ එක හම්බ උනා , අවුලක් නැහැ නේද චෙක් එක හම්බවෙයි නේද :P

    :shocked: උඹ මිනියන්ටද කාර් එක දුන්නේ......??

    ඊළග එක මොකක්ද ගන්නේ....?? සොලූනා එහෙම හොයන්න කතා කරන්න එපා...... :angry: :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: උඹ මිනියන්ටද කාර් එක දුන්නේ......??

    ඊළග එක මොකක්ද ගන්නේ....?? සොලූනා එහෙම හොයන්න කතා කරන්න එපා...... :angry: :P
    :lol::lol::lol::P
    වෑන් එකක්ලු හොයන්නෙ, බොන්ගෝවක් සෙට්කරමුද.....:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාර් එක දුන්න බන් :( ඩි ඕ එක හම්බ උනා , අවුලක් නැහැ නේද චෙක් එක හම්බවෙයි නේද :P
    වෑන් එකක් හොයනවා නං විස්තර පී එම් එකක් දාන්න.
    උදව්වක් කරන්න පුලුවං වෙයි වගේ :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P:P
    මොකක්ද කම්පැනිය, දවස් තුන හතරක් යයි චෙක් එක එන්න.....
    එහෙම නම් කමක් නැහැ , මුන් නොදී ඉන්න එකක් නැහැ නේද :sorry:
    කොම්පැනිය නම් ඔරියන්ට් ෆිනෑන්ස්
    :shocked: උඹ මිනියන්ටද කාර් එක දුන්නේ......??

    ඊළග එක මොකක්ද ගන්නේ....?? සොලූනා එහෙම හොයන්න කතා කරන්න එපා...... :angry: :P
    නෑ බන් , ඇයි උබට අවුල්ද අපි මෙහෙම ඉන්නවාට :eek:

    :lol::lol::lol::P
    වෑන් එකක්ලු හොයන්නෙ, බොන්ගෝවක් සෙට්කරමුද.....:P

    මෙහ්හ් ..... යකඩ ගොඩවල් සහ යාලු මිත්‍රකම් පටලාවා ගන්නේ නැතිව ඉඳිමු හොඳේ....:cool:
    දැක්ක බන් , ඉතුරු ටික මම කියන්නේ නැහැ , උබම හිතාගනින් ;)

    වෑන් එකක් හොයනවා නං විස්තර පී එම් එකක් දාන්න.
    උදව්වක් කරන්න පුලුවං වෙයි වගේ :rolleyes:
    තැන්කු මලයා ,
    බැලුවේ ප්ලාස්ටික් බෆර් බොන්ගොවක් , කොට මොඩල් එකක් 250 හෝ කමක් නැහැ
    නැත්නම් ටවුන් එස් එකක් 58න් එහා වගේ නම් වැඩිය හොදයි ,
    ඔය කන්වර්ට් කරපුවගේ මොකද්ද අවුල බන් , අයි මාකට් අඩු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::P
    වෑන් එකක්ලු හොයන්නෙ, බොන්ගෝවක් සෙට්කරමුද.....:P

    :shocked: කිරියේ උන්ට ආයේ වාහන විකුණන්නේ නෑ කියලා කිව්වනේ.... ඒ නිසා ඒක වෙන්නේ නෑ..... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම නම් කමක් නැහැ , මුන් නොදී ඉන්න එකක් නැහැ නේද :sorry:
    කොම්පැනිය නම් ඔරියන්ට් ෆිනෑන්ස්

    නෑ බන් , ඇයි උබට අවුල්ද අපි මෙහෙම ඉන්නවාට :eek:

    මෙහ්හ් ..... යකඩ ගොඩවල් සහ යාලු මිත්‍රකම් පටලාවා ගන්නේ නැතිව ඉඳිමු හොඳේ....:cool:

    දැක්ක බන් , ඉතුරු ටික මම කියන්නේ නැහැ , උබම හිතාගනින් ;)

    තැන්කු මලයා ,
    බැලුවේ ප්ලාස්ටික් බෆර් බොන්ගොවක් , කොට මොඩල් එකක් 250 හෝ කමක් නැහැ
    නැත්නම් ටවුන් එස් එකක් 58න් එහා වගේ නම් වැඩිය හොදයි ,
    ඔය කන්වර්ට් කරපුවගේ මොකද්ද අවුල බන් , අයි මාකට් අඩු
    කොට මොඩල් ලඟ පිකප් කියනවනේ....:P:P
    කන්වර්ට් කරපුවගේ පැට්‍රල් එන්ජිමට එන චැසිය, දුනු, ශොක්ස් වගේ එවා ඩීසල් එන්ජිමේ වයිබ්‍රේශන් එකට සහ බරට ගැලපෙන්නේ නැහැ කියල තමයි කියන්නේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: සොලූනා බලපුවා ඔක්කොම චා නිසා එහෙම කිව්වේ.... ඕනා නම් ඉතින් බලන්නම්.....
     
    Status
    Not open for further replies.