මොකක්ද යකෝ මේහ්?දැක්කා දැක්කා.....මු හරි අකමැතියි හොටෙලකට යනකොට බත් ගෙඩියක් අරන් නොයනවාට ...
දැන් මේවා ඌ නැති වෙලාවේ කියලා , හෙට උදේ ඉදියි දුම්මල වරම අරන් , අමු හෙළුවෙන් වනයි![]()
තොපිට මාසෙ මාරු වෙලා ද?



මොකක්ද යකෝ මේහ්?දැක්කා දැක්කා.....මු හරි අකමැතියි හොටෙලකට යනකොට බත් ගෙඩියක් අරන් නොයනවාට ...
දැන් මේවා ඌ නැති වෙලාවේ කියලා , හෙට උදේ ඉදියි දුම්මල වරම අරන් , අමු හෙළුවෙන් වනයි![]()



ou ada hawasa ratnapura giya...matath den ohe enna wei funeral ekata.meka balala help eka depalla loku udawwak,.
http://www.elakiri.com/forum/showthread.php?t=1599070

නෑ බන් හක්ක මාරු වෙලා.....ඔන් දැන් එයි වනන්නKimbulata mase maru wela![]()

ඇයි බන් මක් වෙලාද ? සෝ සැඩ්Miniyo aluth repage ayya ada nathi welalu banou ada hawasa ratnapura giya...matath den ohe enna wei funeral ekata.
ඇයි බන් මක් වෙලාද ? සෝ සැඩ්

Salli gewala net use karapa wede iwarai![]()


නෑ බන් හක්ක මාරු වෙලා.....ඔන් දැන් එයි වනන්න![]()
OBA ගිහින්.......
හෙට එයි..... බෝතලේකුත් උස්සගෙන......

OBA එකේ සිට ලොග් වෙමි.......OBA ගිහින්.......
හෙට එයි..... බෝතලේකුත් උස්සගෙන......
![]()
![]()


ඔන්න හෙට ෆොටෝ කෑලි දැම්මට , මම නම් මනාවත් දාන්නේ නැහැOBA ගිහින්.......
හෙට එයි..... බෝතලේකුත් උස්සගෙන......
![]()
![]()

Miniyo aluth repage ayya ada nathi welalu banou ada hawasa ratnapura giya...matath den ohe enna wei funeral ekata.


කොට්ටාවට ගිහින් ආව පොඩි වැඩකට. පානදුර පාරේ ගිහින් හොරනට ටිකක් මෙහායින් දකුනට හැරිල අතුරු පාරවල් වලින් ගියේ. මෙහේ ඉඳන් 70 km බන් තිබුනේ. පැය 1.5 න් යන්න පුලුවනි.....OBA ගිහින්.......
හෙට එයි..... බෝතලේකුත් උස්සගෙන......
![]()
![]()


OBA එකේ සිට ලොග් වෙමි.......
බොරැල්ලේ සිට අමතමි.![]()

එන්න කලින් කියපන්, එදා ගිය තරම් දුරක නෙමෙයි. ටවුමේ ඉඳල පොඩි දුරක තියෙන්නේ.....
මම එන්නම් යන්න. ඩ්රයිව් කරන්න කම්මැලි වගේ නම් ටවුමට බස් එකේ වරෙන්. මල ගෙදරට මම එක්ක යන්නම්......
mata.epaa una 

ඔය මලගෙදර ලඟදි යන්න වෙන නිසා මම ඒ පැත්තෙ ඉන්න අපිත් එක්ක වැඩ කරන නන්ගි කෙනෙක්ගෙන් පාර කලින්ම අහගෙන තිබුනේ, හන්ගමුව කියන පැත්තට යන්න තියෙන්නේ.....Hari machan kiyannam...kohomada eda dote ?mata.epaa una
ape gama rathnapure unata ohe mata mool wage ban![]()

