EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්කා දැක්කා.....මු හරි අකමැතියි හොටෙලකට යනකොට බත් ගෙඩියක් අරන් නොයනවාට ...
    දැන් මේවා ඌ නැති වෙලාවේ කියලා , හෙට උදේ ඉදියි දුම්මල වරම අරන් , අමු හෙළුවෙන් වනයි :lol:
    මොකක්ද යකෝ මේහ්?
    තොපිට මාසෙ මාරු වෙලා ද?:growl::growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Miniyo aluth repage ayya ada nathi welalu ban :eek: ou ada hawasa ratnapura giya...matath den ohe enna wei funeral ekata.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Miniyo aluth repage ayya ada nathi welalu ban :eek: ou ada hawasa ratnapura giya...matath den ohe enna wei funeral ekata.
    :oo::oo:
    එන්න කලින් කියපන්, එදා ගිය තරම් දුරක නෙමෙයි. ටවුමේ ඉඳල පොඩි දුරක තියෙන්නේ.....
    මම එන්නම් යන්න. ඩ්‍රයිව් කරන්න කම්මැලි වගේ නම් ටවුමට බස් එකේ වරෙන්. මල ගෙදරට මම එක්ක යන්නම්......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: OBA ගිහින්....... :lol: හෙට එයි..... බෝතලේකුත් උස්සගෙන...... ;) :P
    කොට්ටාවට ගිහින් ආව පොඩි වැඩකට. පානදුර පාරේ ගිහින් හොරනට ටිකක් මෙහායින් දකුනට හැරිල අතුරු පාරවල් වලින් ගියේ. මෙහේ ඉඳන් 70 km බන් තිබුනේ. පැය 1.5 න් යන්න පුලුවනි.....:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1622020_10151870522956766_782594435_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo:
    එන්න කලින් කියපන්, එදා ගිය තරම් දුරක නෙමෙයි. ටවුමේ ඉඳල පොඩි දුරක තියෙන්නේ.....
    මම එන්නම් යන්න. ඩ්‍රයිව් කරන්න කම්මැලි වගේ නම් ටවුමට බස් එකේ වරෙන්. මල ගෙදරට මම එක්ක යන්නම්......

    Hari machan kiyannam...kohomada eda dote ? :P mata.epaa una :lol:

    ape gama rathnapure unata ohe mata mool wage ban :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hari machan kiyannam...kohomada eda dote ? :P mata.epaa una :lol:

    ape gama rathnapure unata ohe mata mool wage ban :oo:
    ඔය මලගෙදර ලඟදි යන්න වෙන නිසා මම ඒ පැත්තෙ ඉන්න අපිත් එක්ක වැඩ කරන නන්ගි කෙනෙක්ගෙන් පාර කලින්ම අහගෙන තිබුනේ, හන්ගමුව කියන පැත්තට යන්න තියෙන්නේ.....:yes:
    එදා වගේ පාර අමාරු වෙන එකක් නැහැ.....:P
     
    Status
    Not open for further replies.