EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Maha paandara ara gon labba nisaa karadarayak weema sambandayen mini maami saha mini nandigen samawa illami :eek: parippu eka top ahh :cool: redda iye indan mass malu kawe naa amathaka wela miniyage gedarin mama kaalane .. mun magadi kiwwama mata delo sihi una :baffled::lol:

    :shocked::sorry::sorry:
    අවුලක් නැහැ, දේවාලෙට යන්න කලින් දෙහි බෑවක් ගාල නාල පලයන්.....:(
    උබ ලා මගුලක් කියවනවා..... මෙහෙ කතරගම් දේවාලේ ෆ්‍රිජ් එකේ ෆ්‍රෙෂ් පෝර්ක් මලු පිටින්ලු තියෙන්නේ , පෙරහරේ යන එකෙක්මයි කිව්වේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකෝ දැන් උහුලලා උහුලලා ඇති වෙලා ද ඉන්නේ?
    :lol::P මම නෙවෙයි බන් , අර දෙන්නෙක් ෆුල් ලව් මුඩ් එකෙක් රට වටේ සවාරි එක්කන් යන හැටි දැක්කම ..... ගොනා හැරෙන්නේ පොල් පැලෙට බව සක් සුදක් සේ පැහැදිලිය
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::P මම නෙවෙයි බන් , අර දෙන්නෙක් ෆුල් ලව් මුඩ් එකෙක් රට වටේ සවාරි එක්කන් යන හැටි දැක්කම ..... ගොනා හැරෙන්නේ පොල් පැලෙට බව සක් සුදක් සේ පැහැදිලිය
    අන් සැපතට ඊර්ශයා නොකරනු.....:P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    EP 91 එකක් ගත් ෆියර්ලස් ලොක්කාට සුබපැතුම්......:P:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මං මේකට අළුත්.. මොකද වෙන්නෙ මෙතන :dull:

    animal_training_270.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    EP 91 එකක් ගත් ෆියර්ලස් ලොක්කාට සුබපැතුම්......:P:P
    තාම නැහැ බන් , මම ඇඩ්වාන්ස් කලාට උගෙන් මොනවත් ගත්තේ නැහැ :nerd:
    මං මේකට අළුත්.. මොකද වෙන්නෙ මෙතන :dull:
    එහෙනම් හිරි ඔතප් බිදගන්න කලින් කෙල්ලක් හොයා ගනින්
    :P
     
    Status
    Not open for further replies.