නෙදකින් බන් මුගේ අහවල් එක වගේ තමා හැම බඩුවක්ම බාල කොලිටියේ.....
මම එදා ගත්තු මවුස් එක ස්ක්‍රොල් වෙන්නේ නෑ. වීල් එක නිකන් කැරකෙනවා......![]()
හම්බයෙක් ගෙන් ගත්ත කිසි බඩුවක් කෙල වෙලා නෑ තාම
මදැයි *රි සිංහලයෙක් ගෙන් ගත්තා
පජාත අටමගල් මූ විකුනන්නේ
ඉන්ටර්නල් කාර්ඩ් රීඩර් එකක් ගත්තා උගේ අහවල් එක ගැහුවත් ඒක වැඩ කරන්නේ නෑ 



