EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් බන් මුගේ අහවල් එක වගේ තමා හැම බඩුවක්ම බාල කොලිටියේ.....
    මම එදා ගත්තු මවුස් එක ස්ක්‍රොල් වෙන්නේ නෑ. වීල් එක නිකන් කැරකෙනවා......:baffled:

    හම්බයෙක් ගෙන් ගත්ත කිසි බඩුවක් කෙල වෙලා නෑ තාම :rofl: මදැයි *රි සිංහලයෙක් ගෙන් ගත්තා :baffled: පජාත අටමගල් මූ විකුනන්නේ :angry: ඉන්ටර්නල් කාර්ඩ් රීඩර් එකක් ගත්තා උගේ අහවල් එක ගැහුවත් ඒක වැඩ කරන්නේ නෑ :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙමු ගේමක්, සෑහෙන්න කස්ටිය ඉන්නවා සහයට...:P

    කුඩු කරන වෙලාවට කියන්න අපේ එවුන් ටිකක් එක්කන් එන්නම් සුටුස් ගාලා....:love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්බයෙක් ගෙන් ගත්ත කිසි බඩුවක් කෙල වෙලා නෑ තාම :rofl: මදැයි *රි සිංහලයෙක් ගෙන් ගත්තා :baffled: පජාත අටමගල් මූ විකුනන්නේ :angry: ඉන්ටර්නල් කාර්ඩ් රීඩර් එකක් ගත්තා උගේ අහවල් එක ගැහුවත් ඒක වැඩ කරන්නේ නෑ :growl:

    මං ගත්තා සුපිරි කාඩ් රීඩර් එකක්. :angry:කාඩ් එක එකපාරක් ගැහුවට පස්සෙ ආයි මොකක්වත් ඉතුරුවෙන්නෑ.. :rofl:රිකවර් කරලම තමා තියන දෙයක් ගන්න වෙන්නේ...:angry::angry: ගහන ගහන කාඩ් එකට බඩු බනිස් වෙනවා..:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං ගත්තා සුපිරි කාඩ් රීඩර් එකක්. :angry:කාඩ් එක එකපාරක් ගැහුවට පස්සෙ ආයි මොකක්වත් ඉතුරුවෙන්නෑ.. :rofl:රිකවර් කරලම තමා තියන දෙයක් ගන්න වෙන්නේ...:angry::angry: ගහන ගහන කාඩ් එකට බඩු බනිස් වෙනවා..:frown:

    :baffled: අම්මපා ඕකා රැහේ එකෙක් නිසා ඉවසනවා නැත්තන් දෙනවා ලොවෙත් නැති වෙන්න දත් ටික බඩට යන්න ඕකාගේ :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ නම්බරේ උබ ලඟ නෑනේ මාමියෝ :lol:

    නෑ හොට්ටෝ මම කිව්වේ හුක්ස්මාට් ලංකා එකේ ඊළඟ ගොදුර උඹ කියලයි :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නෑ හොට්ටෝ මම කිව්වේ හුක්ස්මාට් ලංකා එකේ ඊළඟ ගොදුර උඹ කියලයි :P
    මං උගෙන් ගන්නෙ නෑ
    උගෙ මහ කුණු පඩ ශෝ තියෙන්නෙ
    ගාණ අහන්නෙ සල්ලි රෙඩි කරන් ගන්නනේ, ඌ හිතන් ඉන්නෙ ගාණ අහපු ගමන් ගන්න මං කෝටිපතියෙක් කියලා
    ගම්පහ ශොප් එකක් තීනව මං එකෙන් එන සතියෙ ගන්න ඉන්නෙ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    මං ගත්තා සුපිරි කාඩ් රීඩර් එකක්. :angry:කාඩ් එක එකපාරක් ගැහුවට පස්සෙ ආයි මොකක්වත් ඉතුරුවෙන්නෑ.. :rofl:රිකවර් කරලම තමා තියන දෙයක් ගන්න වෙන්නේ...:angry::angry: ගහන ගහන කාඩ් එකට බඩු බනිස් වෙනවා..:frown:
    තරහ කාරයෙකුට නිකන් දෙන්න හොඳයි.....:P:lol:
     
    • Like
    Reactions: Mr.Truth

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං උගෙන් ගන්නෙ නෑ
    උගෙ මහ කුණු පඩ ශෝ තියෙන්නෙ
    ගාණ අහන්නෙ සල්ලි රෙඩි කරන් ගන්නනේ, ඌ හිතන් ඉන්නෙ ගාණ අහපු ගමන් ගන්න මං කෝටිපතියෙක් කියලා
    ගම්පහ ශොප් එකක් තීනව මං එකෙන් එන සතියෙ ගන්න ඉන්නෙ
    එහෙම කරන්න එපා, ලබ්බගෙන් ගනින්.....:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං උගෙන් ගන්නෙ නෑ
    උගෙ මහ කුණු පඩ ශෝ තියෙන්නෙ
    ගාණ අහන්නෙ සල්ලි රෙඩි කරන් ගන්නනේ, ඌ හිතන් ඉන්නෙ ගාණ අහපු ගමන් ගන්න මං කෝටිපතියෙක් කියලා
    ගම්පහ ශොප් එකක් තීනව මං එකෙන් එන සතියෙ ගන්න ඉන්නෙ

    මේකට නම් රිදිලා උඹට වින්ඩෝ ෂොපින් කියල කෑගහයි :lol::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙම කරන්න එපා, ලබ්බගෙන් ගනින්.....:)
    ඌ එක්ක අවුල්කටම නෙමෙ
    ගම්පහින් ගත්තහම අම්මට ලේසිනෙ
    අවුලක් උනත් මං නැති උනත් අම්මට ගිහින් වැඩේ කරගන්න පුලුවන්නෙ
    නැත්නම් හදාගන්නත් මට ලබ්බගෙන් කුණු කතා අහන්න වේවි :P

    මේකට නම් රිදිලා උඹට වින්ඩෝ ෂොපින් කියල කෑගහයි :lol::rofl:
    ඌ තරම වොරන්ටි නෑ ගම්පහ කඩේ
    ගාණත් මාකට් එකෙ ගානම වේවි
    අම්මගෙ පහසුව බලලා ගන්නෙ