සංජියා වහින්නේ නැද්ද බං ඔය පැත්තේ.... මට ශොප් එකට යාගන්න විදිහක් නෑ මෙහේ වහිනවා......![]()
දැන් පායලා බං......... මමත් ගෙදරින් ඔෆිස් එන්න පිටත් උනේ වැස්ස පායනකම් ඉඳලා...... දැන් නම් අවුලක් නෑ කකුල කරේ තියං වරෙන් ෂොප් එකට.......
මේ ඔය තුවාලේ ලේටස්ට් තත්වේ බලන්නත් එක්ක දාහන්කො බලන්න ෆොටෝ එකක්.......








