EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියා වහින්නේ නැද්ද බං ඔය පැත්තේ.... මට ශොප් එකට යාගන්න විදිහක් නෑ මෙහේ වහිනවා...... :(

    දැන් පායලා බං......... මමත් ගෙදරින් ඔෆිස් එන්න පිටත් උනේ වැස්ස පායනකම් ඉඳලා...... දැන් නම් අවුලක් නෑ කකුල කරේ තියං වරෙන් ෂොප් එකට.......

    මේ ඔය තුවාලේ ලේටස්ට් තත්වේ බලන්නත් එක්ක දාහන්කො බලන්න ෆොටෝ එකක්....... :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අන්න අර මාමි තඩියගෙන් ගනියෝ..:angry::angry:
    ඉල්ලන් පරිප්පු සෙට්කරගන්නේ නැතුව.:rolleyes:

    යේක තමා මාත් මේ තාම කම්පනා කොරන්නෙ
    අතනින් ගන්න තීන එකම හේතුව ගම්පහ තැනක් වීම සහ එතනම රෙපෙයාර් කිරීම පමණයි
    ගම්පහ තැන් නිසා අම්මටම වැඩේ කොරගන්න තීන පහසුවයි සීන් එක :dull:

    ආවොත් හම්බවෙන්නවත් බැරියෑ..:)

    ඕන ඕක තමා සුවර්ම නැත්තේ
    මෙකෙ වැඩි හරියක් මාළඹේ
    මං එන දවසට මුං මට වට කොරන් නෙලාවිද දන්නෙ නෑ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යේස් සෑර්...... යේස් සෑර්........ ත්‍රී බෑග්ස් ෆුල්.......

    මේ දවස් වල මමත් නර්සරි සෝන්ග්ස් ඉගෙන ගන්නවා සෑර්.......
    දැන් නර්සරි යනව ද?
    ඉස්කෝලෙ වැඩේ දැන්ම ම පටන් ගනින් හරිද මස්සිනා....
    ආයෙ උඹට නොකිව්ව කියන්න එහෙම එපා.....:nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් නර්සරි යනව ද?
    ඉස්කෝලෙ වැඩේ දැන්ම ම පටන් ගනින් හරිද මස්සිනා....
    ආයෙ උඹට නොකිව්ව කියන්න එහෙම එපා.....:nerd:

    යෑස් සෑර්....... තාම ප්ලේගෘප් තමයි......
    අනිවා අනිවා..... මේ ඔයා කිව්වා හින්දා කියනවා නෙවෙයි කොහොමත් මම ඔයාව හම්බෙන්න එන්න කියලා හිතාගෙන ඉන්නේ ඔය ඇප්ලයි කරන වැඩේට අවශ්‍ය වෙන ලියකියවිලි මොනවද කියලා අහගන්න...... අර ඔය ගැන දානවයි කියපු ත්‍රෙඩ් එක ඉතින් බාලගිරිස් ට ගිහින්නේ නෙහ්හ්...... :rolleyes::rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යෑස් සෑර්....... තාම ප්ලේගෘප් තමයි......
    අනිවා අනිවා..... මේ ඔයා කිව්වා හින්දා කියනවා නෙවෙයි කොහොමත් මම ඔයාව හම්බෙන්න එන්න කියලා හිතාගෙන ඉන්නේ ඔය ඇප්ලයි කරන වැඩේට අවශ්‍ය වෙන ලියකියවිලි මොනවද කියලා අහගන්න...... අර ඔය ගැන දානවයි කියපු ත්‍රෙඩ් එක ඉතින් බාලගිරිස් ට ගිහින්නේ නෙහ්හ්...... :rolleyes::rofl::P
    ඒක රචනා කිරීම මම හිතුවට වඩා කම්ප්ලිකේටඩ් බං.....
    කැටරීස් 8ක් යටතේ ගන්නවා.....මට දැණුම තියෙන්නේ කැටගරි 2ක් යටතේ විතරයි.....:(:nerd::nerd::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක රචනා කිරීම මම හිතුවට වඩා කම්ප්ලිකේටඩ් බං.....
    කැටරීස් 8ක් යටතේ ගන්නවා.....මට දැණුම තියෙන්නේ කැටගරි 2ක් යටතේ විතරයි.....:(:nerd::nerd::dull:

    හීල්ලුනා සෑර්........ :baffled::oo:

    කමක් නෑ කමක් නෑ දන්නා ටික දැනගන්න එන්නම් හෙට අනිද්දම.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වොඩ්කා එක අමුවෙන් ගැසීම ඔයිට වඩා අලහාදජනක නොවේද.......?
    නැත.....කෝපි වොද්කාව වඩා රසවත් යැ.........

    අනික වොද්ක බොනව නම් අර දෙහි පෙත්ත දාල ගින්දර පත්තු කරල යන්තං රත් වෙන කොට නිවලා, එක හුස්මට අදින්න ඕන.......ටෙකිල ගසනව වගේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැත.....කෝපි වොද්කාව වඩා රසවත් යැ.........

    අනික වොද්ක බොනව නම් අර දෙහි පෙත්ත දාල ගින්දර පත්තු කරල යන්තං රත් වෙන කොට නිවලා, එක හුස්මට අදින්න ඕන.......ටෙකිල ගසනව වගේ........

    මට නිකං ග්‍රීක් වගේ....... :oo: මම ඔය ටිප්ස් & ට්‍රික්ස් දන්නේ නෑනේ ඔව්ව පාවිච්චියක් නැති නිසා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නිකං ග්‍රීක් වගේ....... :oo: මම ඔය ටිප්ස් & ට්‍රික්ස් දන්නේ නෑනේ ඔව්ව පාවිච්චියක් නැති නිසා......
    වොද්ක කියන්නේ මහ යකා ගෙ බීමක් බං.....
    මම හිතන්නේ ඕක නම් ඉන්වෙන්ට් කරල තියෙන්නේ සාතන්......:dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වොද්ක කියන්නේ මහ යකා ගෙ බීමක් බං.....
    මම හිතන්නේ ඕක නම් ඉන්වෙන්ට් කරල තියෙන්නේ සාතන්......:dull:

    yakage beema fresh milk :)