යන්තන් ටිකට් කපල ගෙදර ගෙනාවා
ඔලුවේ තිබ්බ කළු ගලක් බිම තිබ්බා වගේ හැගීමක් ආවේ 
උඹ කිව්ව ඇන්ටි බොඩි ටෙස්ට් එක ලියලා ඉල්ලගත්තා ... කලුබෝවිලෙන් FBC එකකුත් හෙට අරන් පෙන්නන්න කිව්වා ආයේ .. දැන් ඉතින් පරිස්සම් කරන වැඩේ තමා අමාරු මේකට පුදුම විෂයක් නෙ තියෙන්නේ
...අනික් අයටත් ගොඩක් ස්තුතියි !පොඩ්ඩක් හිට්ලර් සවුන්ඩ් එක දාපං .....ෆුහ් එලොව ගිහින් මෙලොව ආවා වගේයන්තන් ටිකට් කපල ගෙදර ගෙනාවා
ඔලුවේ තිබ්බ කළු ගලක් බිම තිබ්බා වගේ හැගීමක් ආවේ
ගොඩක් ස්තුතියි මිනියෝ උඹට හැම තිස්සෙම කෝල් කර කර හොයල බැලුවටඋඹ කිව්ව ඇන්ටි බොඩි ටෙස්ට් එක ලියලා ඉල්ලගත්තා ... කලුබෝවිලෙන් FBC එකකුත් හෙට අරන් පෙන්නන්න කිව්වා ආයේ .. දැන් ඉතින් පරිස්සම් කරන වැඩේ තමා අමාරු මේකට පුදුම විෂයක් නෙ තියෙන්නේ
![]()
mc එකේ දතාටත්, සංජියටත් ස්තුති වන්ත වෙනවා කෝල් කරාට...අනික් අයටත් ගොඩක් ස්තුතියි !
පොඩ්ඩක් හිට්ලර් සවුන්ඩ් එක දාපං .....
දාංගලේට දෙන්න එපෝ..........
කලින් නම් ලොවෙත් දානවා
මම මගේ ෆෝන් එකයි කථා පොත් ටිකකුයි දුන්න ඇඳට වෙලා ගේම් ගහන්නයි කියවන්නයි
එතකොට ඉන්නවාසොරි වෙන්න ඕනා තරියෝ , මම ඊයේ කමෙන්ට් කලෙත් සිරාවටම පැට්ටා ගෙදර ඉන්නවා කියලා හිතාගෙනදාන්න හිතෙන්නේ නෑ බන් දැන් නම් මූණ දැක්කමකලින් නම් ලොවෙත් දානවා
මම මගේ ෆෝන් එකයි කථා පොත් ටිකකුයි දුන්න ඇඳට වෙලා ගේම් ගහන්නයි කියවන්නයි
එතකොට ඉන්නවා




ෆුහ් එලොව ගිහින් මෙලොව ආවා වගේයන්තන් ටිකට් කපල ගෙදර ගෙනාවා
ඔලුවේ තිබ්බ කළු ගලක් බිම තිබ්බා වගේ හැගීමක් ආවේ
ගොඩක් ස්තුතියි මිනියෝ උඹට හැම තිස්සෙම කෝල් කර කර හොයල බැලුවටඋඹ කිව්ව ඇන්ටි බොඩි ටෙස්ට් එක ලියලා ඉල්ලගත්තා ... කලුබෝවිලෙන් FBC එකකුත් හෙට අරන් පෙන්නන්න කිව්වා ආයේ .. දැන් ඉතින් පරිස්සම් කරන වැඩේ තමා අමාරු මේකට පුදුම විෂයක් නෙ තියෙන්නේ
![]()
mc එකේ දතාටත්, සංජියටත් ස්තුති වන්ත වෙනවා කෝල් කරාට...අනික් අයටත් ගොඩක්
ස්තුතියි !







සොරි වෙන්න ඕනා තරියෝ , මම ඊයේ කමෙන්ට් කලෙත් සිරාවටම පැට්ටා ගෙදර ඉන්නවා කියලා හිතාගෙන
එක දිගට මේකේ ඉන්න ලැබුනේ නැහැනේ , කනින් කොනින් දැක්ක ඒවා තමා හිතලා කමෙන්ට් කලෙත්
සිරාවටම අවුල් ගියා , පොඩ්ඩා හොස්පිටල් ඉදන් ආව කීවට පස්සේ
මාත් එක එක මගුල් වල හිරවෙලා ඉන්නේ බන් , ඊයේ දවසම කට්ට අදත් එහෙමයි
සිරාවටම සොරිවෙන්න ඕනා , තත්වේ නොදැන සිටියාට![]()
සන්ජියා fb දැකල කෝල් කරා අඩුගානේ ඌ මම සංජී කියනකන් දන්නේ නෑ පොඩි ෆෝන් ඉලව්වේ එක කන්ටැක්ට් එකක් වත් නෑ ..
තාත්තාගේ හැටියට තමයි පුතත්.....
කාටුන් බලන්නේ නැද්ද එකතැනක ඉඳන්න්......![]()

ඇඳුම් වලින් වැහෙන්නේ තැන් වල ගාපන්. කන් පිටිපස්සේ වගේ.....හික් හික් ... කාටුන් බලල මූ ඒවා රඟපාන්න යනවනේ බන් .. දුන්නා ෆෝන් එක දැන් එක තැන ගේම් ගහනවා..
මචන් අර ඇඟේ ගාන ක්රීම් එකත් ගත්තා ..
ඇඳුම් වලින් වැහෙන්නේ තැන් වල ගාපන්. කන් පිටිපස්සේ වගේ.....
ලොක්ක ඇඳේ ඉන්නවනම් එයාට නෙට් එක දාල තියන්න......

නෙට් නෑ බන් .. හෙට වත් එකක් ගෙන්න ඕන![]()




දැන් ඉතින් හිට්ලර් පාට් එක තමා වැඩ කරන්නේ.....
උඹේ හිට්ලර් නියෝග ටිකක් රෙකෝඩ් කරලා, නිතර ඈහෙන්න දාලා තියපන්..... එතකොට දගලන්නේ නැතුව ඉදී...... 
sirawatama mage status balahan , fb log une naha dawas kipayakinඑහෙම අවුලක් නෑ ... මම මිනියව කන්ටැක්ට් කර ගත්තේ ලෙඩේ ගැන දැනුවත් වෙන්න බන් ...කිඹුලත් බාන්න උලමා වගේ නිකන් ඉන්නවා මොකුත් කියන්නේ නෑ කියල .. පිස්සුද බන් උඹල දන්නවනේ මම ලේසියෙන් ඇනයක් වෙන්නේ නෑ කියල කාටවත්සන්ජියා fb දැකල කෝල් කරා අඩුගානේ ඌ මම සංජී කියනකන් දන්නේ නෑ පොඩි ෆෝන් ඉලව්වේ එක කන්ටැක්ට් එකක් වත් නෑ ..
ඒ කිරිං වල තියෙන්නේ පැගිරි තෙල් තමා කුකුලෝහ්තරියෝ ..පැඟිරි තෙල් එකක් පොඩ්ඩක් ගෙනල්ලා ගාපන් ..ඔය මොන ක්රීම් එකටත් වඩා මට නම් වැඩකලා

ඒ කිරිං වල තියෙන්නේ පැගිරි තෙල් තමා කුකුලෝහ්![]()


පැඟිරි තෙල් විතරක් ගාල පොඩිඋන්ට ඉන්න බෑ බන්. පට්ට ගඳයිනේ, අනික සැර......තරියෝ ..පැඟිරි තෙල් එකක් පොඩ්ඩක් ගෙනල්ලා ගාපන් ..ඔය මොන ක්රීම් එකටත් වඩා මට නම් වැඩකලා
