EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆුහ් එලොව ගිහින් මෙලොව ආවා වගේ :oo: යන්තන් ටිකට් කපල ගෙදර ගෙනාවා :) ඔලුවේ තිබ්බ කළු ගලක් බිම තිබ්බා වගේ හැගීමක් ආවේ :D

    ගොඩක් ස්තුතියි මිනියෝ උඹට හැම තිස්සෙම කෝල් කර කර හොයල බැලුවට :D උඹ කිව්ව ඇන්ටි බොඩි ටෙස්ට් එක ලියලා ඉල්ලගත්තා ... කලුබෝවිලෙන් FBC එකකුත් හෙට අරන් පෙන්නන්න කිව්වා ආයේ .. දැන් ඉතින් පරිස්සම් කරන වැඩේ තමා අමාරු මේකට පුදුම විෂයක් නෙ තියෙන්නේ :rofl:

    mc එකේ දතාටත්, සංජියටත් ස්තුති වන්ත වෙනවා කෝල් කරාට :D...අනික් අයටත් ගොඩක් ස්තුතියි !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පොඩ්ඩක් හිට්ලර් සවුන්ඩ් එක දාපං .....
    දාංගලේට දෙන්න එපෝ..........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩක් හිට්ලර් සවුන්ඩ් එක දාපං .....
    දාංගලේට දෙන්න එපෝ..........

    දාන්න හිතෙන්නේ නෑ බන් දැන් නම් මූණ දැක්කම :dull: කලින් නම් ලොවෙත් දානවා :baffled: මම මගේ ෆෝන් එකයි කථා පොත් ටිකකුයි දුන්න ඇඳට වෙලා ගේම් ගහන්නයි කියවන්නයි :) එතකොට ඉන්නවා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    සොරි වෙන්න ඕනා තරියෝ , මම ඊයේ කමෙන්ට් කලෙත් සිරාවටම පැට්ටා ගෙදර ඉන්නවා කියලා හිතාගෙන
    එක දිගට මේකේ ඉන්න ලැබුනේ නැහැනේ , කනින් කොනින් දැක්ක ඒවා තමා හිතලා කමෙන්ට් කලෙත්

    සිරාවටම අවුල් ගියා , පොඩ්ඩා හොස්පිටල් ඉදන් ආව කීවට පස්සේ :(:(:(

    මාත් එක එක මගුල් වල හිරවෙලා ඉන්නේ බන් , ඊයේ දවසම කට්ට අදත් එහෙමයි

    සිරාවටම සොරිවෙන්න ඕනා , තත්වේ නොදැන සිටියාට :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆුහ් එලොව ගිහින් මෙලොව ආවා වගේ :oo: යන්තන් ටිකට් කපල ගෙදර ගෙනාවා :) ඔලුවේ තිබ්බ කළු ගලක් බිම තිබ්බා වගේ හැගීමක් ආවේ :D

    ගොඩක් ස්තුතියි මිනියෝ උඹට හැම තිස්සෙම කෝල් කර කර හොයල බැලුවට :D උඹ කිව්ව ඇන්ටි බොඩි ටෙස්ට් එක ලියලා ඉල්ලගත්තා ... කලුබෝවිලෙන් FBC එකකුත් හෙට අරන් පෙන්නන්න කිව්වා ආයේ .. දැන් ඉතින් පරිස්සම් කරන වැඩේ තමා අමාරු මේකට පුදුම විෂයක් නෙ තියෙන්නේ :rofl:

    mc එකේ දතාටත්, සංජියටත් ස්තුති වන්ත වෙනවා කෝල් කරාට :D...අනික් අයටත් ගොඩක්
    ස්තුතියි !
    :):love::love:
    තාත්තාගේ හැටියට තමයි පුතත්.....:P:P
    කාටුන් බලන්නේ නැද්ද එකතැනක ඉඳන්න්......:rolleyes::rolleyes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරි වෙන්න ඕනා තරියෝ , මම ඊයේ කමෙන්ට් කලෙත් සිරාවටම පැට්ටා ගෙදර ඉන්නවා කියලා හිතාගෙන
    එක දිගට මේකේ ඉන්න ලැබුනේ නැහැනේ , කනින් කොනින් දැක්ක ඒවා තමා හිතලා කමෙන්ට් කලෙත්

    සිරාවටම අවුල් ගියා , පොඩ්ඩා හොස්පිටල් ඉදන් ආව කීවට පස්සේ :(:(:(

    මාත් එක එක මගුල් වල හිරවෙලා ඉන්නේ බන් , ඊයේ දවසම කට්ට අදත් එහෙමයි

    සිරාවටම සොරිවෙන්න ඕනා , තත්වේ නොදැන සිටියාට :dull:

    එහෙම අවුලක් නෑ ... මම මිනියව කන්ටැක්ට් කර ගත්තේ ලෙඩේ ගැන දැනුවත් වෙන්න බන් ...කිඹුලත් බාන්න උලමා වගේ නිකන් ඉන්නවා මොකුත් කියන්නේ නෑ කියල .. පිස්සුද බන් උඹල දන්නවනේ මම ලේසියෙන් ඇනයක් වෙන්නේ නෑ කියල කාටවත් :D සන්ජියා fb දැකල කෝල් කරා අඩුගානේ ඌ මම සංජී කියනකන් දන්නේ නෑ පොඩි ෆෝන් ඉලව්වේ එක කන්ටැක්ට් එකක් වත් නෑ ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :):love::love:
    තාත්තාගේ හැටියට තමයි පුතත්.....:P:P
    කාටුන් බලන්නේ නැද්ද එකතැනක ඉඳන්න්......:rolleyes::rolleyes:

    හික් හික් ... කාටුන් බලල මූ ඒවා රඟපාන්න යනවනේ බන් .. දුන්නා ෆෝන් එක දැන් එක තැන ගේම් ගහනවා.. :P

    මචන් අර ඇඟේ ගාන ක්‍රීම් එකත් ගත්තා ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් ... කාටුන් බලල මූ ඒවා රඟපාන්න යනවනේ බන් .. දුන්නා ෆෝන් එක දැන් එක තැන ගේම් ගහනවා.. :P

    මචන් අර ඇඟේ ගාන ක්‍රීම් එකත් ගත්තා ..
    ඇඳුම් වලින් වැහෙන්නේ තැන් වල ගාපන්. කන් පිටිපස්සේ වගේ.....
    ලොක්ක ඇඳේ ඉන්නවනම් එයාට නෙට් එක දාල තියන්න......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇඳුම් වලින් වැහෙන්නේ තැන් වල ගාපන්. කන් පිටිපස්සේ වගේ.....
    ලොක්ක ඇඳේ ඉන්නවනම් එයාට නෙට් එක දාල තියන්න......

    නෙට් නෑ බන් .. හෙට වත් එකක් ගෙන්න ඕන :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෙට් නෑ බන් .. හෙට වත් එකක් ගෙන්න ඕන :baffled:
    :baffled::baffled:
    අපේ පැතිවල නම් නෙට් එකක් නැතිව නිදියන්න හිතන්නවත් බෑ. පුදුම මදුරුවෝ තොගයක් ඉන්නේ......:(:(
    උඹල නිදියන කාමරේ ටිකක් සීල් ටයිප් වගේ නම් ජනෙල් වලට මදුරුවෝ එන්න බැරිවෙන්න ගහන නෙට් ගහගන්න පුලුවන්. ඒවා තියෙනවා හාඩ්වෙයා වල.
    අපිට කරන්න අමාරුයි මචන් බිත්තියයි වහලෙයි අතර කපොල්ලක් තියෙන නිසා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool: දැන් ඉතින් හිට්ලර් පාට් එක තමා වැඩ කරන්නේ..... :yes: උඹේ හිට්ලර් නියෝග ටිකක් රෙකෝඩ් කරලා, නිතර ඈහෙන්න දාලා තියපන්..... එතකොට දගලන්නේ නැතුව ඉදී...... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එහෙම අවුලක් නෑ ... මම මිනියව කන්ටැක්ට් කර ගත්තේ ලෙඩේ ගැන දැනුවත් වෙන්න බන් ...කිඹුලත් බාන්න උලමා වගේ නිකන් ඉන්නවා මොකුත් කියන්නේ නෑ කියල .. පිස්සුද බන් උඹල දන්නවනේ මම ලේසියෙන් ඇනයක් වෙන්නේ නෑ කියල කාටවත් :D සන්ජියා fb දැකල කෝල් කරා අඩුගානේ ඌ මම සංජී කියනකන් දන්නේ නෑ පොඩි ෆෝන් ඉලව්වේ එක කන්ටැක්ට් එකක් වත් නෑ ..
    sirawatama mage status balahan , fb log une naha dawas kipayakin
    meketh awa giyaa .....ayi ban poddita Hemba ada udeth beth genawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරියෝ ..පැඟිරි තෙල් එකක් පොඩ්ඩක් ගෙනල්ලා ගාපන් ..ඔය මොන ක්රීම් එකටත් වඩා මට නම් වැඩකලා
    ඒ කිරිං වල තියෙන්නේ පැගිරි තෙල් තමා කුකුලෝහ්:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියෝ ..පැඟිරි තෙල් එකක් පොඩ්ඩක් ගෙනල්ලා ගාපන් ..ඔය මොන ක්රීම් එකටත් වඩා මට නම් වැඩකලා
    පැඟිරි තෙල් විතරක් ගාල පොඩිඋන්ට ඉන්න බෑ බන්. පට්ට ගඳයිනේ, අනික සැර......:(