EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි...... කොළඹ ගිහින් ආවා..... ටිකක් ට්‍රැෆික් අඩුයි නේ..... හම්බයෝ අද ස්ට්‍රයික්ද......?? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හයර් එද්දි.් සේරම එක ගොඩේ එනවා..:eek:
    ‍්‍නැති කොට එකක් වත් නෑ..:no:
    බස් දෙක්ක තිබුනා නං කියලා හිතෙන්නෙ දැං :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් තව එකක් ගමුකෝ.... :yes: තාත්තටයි පුතාටයි බැරියෑ ට්‍රිප් යන්න...... :D

    මටත් ආසයි පොඩි බස් එකක් එලවන්න..... කාලෙකින් එලෙව්වේ නෑ පොඩි එකක්.... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතින් තව එකක් ගමුකෝ.... :yes: තාත්තටයි පුතාටයි බැරියෑ ට්‍රිප් යන්න...... :D

    මටත් ආසයි පොඩි බස් එකක් එලවන්න..... කාලෙකින් එලෙව්වේ නෑ පොඩි එකක්.... :(
    ඔව් ඉතින් උඹ දැන් දිගටම එලවන්නේ ඩබල් ඩෙකර් එකක්නේ, කෙට්ටු එකක් එලවන්න ආස හිතිලා වගේ......:shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... :)

    අන්න පානදුර නෝ ලිමිට් එක ගිනි තියලලු......... :dull:

    *රි තම්බින්ට ඔහොම ඈරලා වැඩක් නෑ.... ඕකුන් ලොකු ගණන් වලට ඕවා ඉන්ෂුවරන්ස් කරලා තියෙන්නේ.... කලින්ට වඩා හොදට හදයි..... මොලෙන් දෙන්න ඕනා ගේම..... උන්ගෙම වැඩක්ද දන්නේ නෑ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් උඹ දැන් දිගටම එලවන්නේ ඩබල් ඩෙකර් එකක්නේ, කෙට්ටු එකක් එලවන්න ආස හිතිලා වගේ......:shocked:

    :growl: අනේ මගේ කට..... උඹ එලවන්නේ ටෙන් වීල් එකක්නේ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩාට හොඳටම ඌවවෙලා...... :lol:

    :growl: කියපු එකාටත් ඔය කිව්වට හොදටම රිදිලා ඉන්නේ....... :lol:

    කෝ බොල අර විස්තර ටික..... ඉන්ෂුවරන්ස් කාරයාගෙන් අහලා බලන්න..... නැත්නම් මම නම්බර් එක දෙන්න උඹ කෝල් කරලා අහපන්...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හයර් එද්දි.් සේරම එක ගොඩේ එනවා..:eek:
    ‍්‍නැති කොට එකක් වත් නෑ..:no:
    බස් දෙක්ක තිබුනා නං කියලා හිතෙන්නෙ දැං :sorry:

    මොකෝ උඹලගේ අර බස් එකේ පිටිපස්සේ D. S. gunasekara ස්ටිකර් එක ගලවලා තියෙන්නේ.......