EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ උඹලගේ අර බස් එකේ පිටිපස්සේ D. S. gunasekara ස්ටිකර් එක ගලවලා තියෙන්නේ.......
    සර්විස් එකට ගිය වෙලාවෙ ටී ප‍ොල් දාලා හයි ප්‍රෙශර් ඇල්ලුවාම ඒක පැත්තකින් ගැලවෙන්න ගියා..
    ආයෙ ගෙදර යන ගමං ඔයිට වඩා පොඩියට ලස්සනට එකක් ගහමු කියලා තාත්තයි මායි ගැලෙව්වා මුළු ඉස්ටිකරේම..
    ඔය ආයෙ අලවපු හැටි තමා
    6.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :lol::lol: ගුණසේකර ටුවර්ස් කියලා උඹලගේ බස් එක පිටිපස්සෙන් තවත් බේබි රෝසා එකක තිබුනා නවත්තලා..... මම හිතුවේ එකත් උඹලගේ එකක් කියලා......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: ගුණසේකර ටුවර්ස් කියලා උඹලගේ බස් එක පිටිපස්සෙන් තවත් බේබි රෝසා එකක තිබුනා නවත්තලා..... මම හිතුවේ එකත් උඹලගේ එකක් කියලා......
    ඒක අපේ බාප්පගෙ..:yes:
    අර IDG කියලා එකෙක් කැඩිච්ච වෑන් ආයෙ හදන ත්‍රෙඩ් එකක් කරනවා නේද කිරියෙ...
    අන්න එයාගෙ තාත්තා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක අපේ බාප්පගෙ..:yes:
    අර IDG කියලා එකෙක් කැඩිච්ච වෑන් ආයෙ හදන ත්‍රෙඩ් එකක් කරනවා නේද කිරියෙ...
    අන්න එයාගෙ තාත්තා..

    ආහ්හ් එකත් එහෙමද..... :):):) එල එල....... IDG & උඹලා සහෝදරයෝ එහෙනම්....... :)