EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඬු දඬු තියෙන තැන්වල ලැප් වලට වොරන්ටි දෙන්නේ නැහැ
    තෙල බණු අංකය එව්වා......
    මිස් කෝල් එකක්වත් දීපිය මං ගාවත් අංක නැත..........:dull::dull::dull::dull:


    බොලං තරියො..මගේ පෝන් කටුවට මක්කෙයි වෙන්නෙ දැං?:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙනම් හොඳ තක්කඩියෙක් ගෙන්නලා රට යකුමක් වත් තියමු බලංට:)
    ඊට වඩා හොදා නිග්ගව ගෙනත් ඌව හෙළුවෙන් මෙතන නටවනවා..........
    එකෙක් ඉන්න එකක් නෑ............:rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ කුකුළණි...... Toshiba C50 Core i3 අඩුවට දෙනවා මේ දවස් වල අපි...... :yes: :D :) ;)

    අබාන්ස් එක හොරු කැඩුව කියල පත්තරේ නම් තිබ්බා :P:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ ෆෝන් එක හදන්න එපා ..බෝර්ඩ් එක ගන්න සල්ලි වලින් ෆෝන් එකක් ගන්න පුළුවන් .පරණ රෙපා නිවාඩු ඌට ළමෙක් හම්බ වෙලා .. ආපු ගමන් ගෙන්නලා දෙන්නම් ෆෝන් එක වල දාපන් වත්ත පිටිපස්සේ :P
     

    kingdewi

    Well-known member
  • කිඹුලෝ ෆෝන් එක හදන්න එපා ..බෝර්ඩ් එක ගන්න සල්ලි වලින් ෆෝන් එකක් ගන්න පුළුවන් .පරණ රෙපා නිවාඩු ඌට ළමෙක් හම්බ වෙලා .. ආපු ගමන් ගෙන්නලා දෙන්නම් ෆෝන් එක වල දාපන් වත්ත පිටිපස්සේ :P

    :shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ ෆෝන් එක හදන්න එපා ..බෝර්ඩ් එක ගන්න සල්ලි වලින් ෆෝන් එකක් ගන්න පුළුවන් .පරණ රෙපා නිවාඩු ඌට ළමෙක් හම්බ වෙලා .. ආපු ගමන් ගෙන්නලා දෙන්නම් ෆෝන් එක වල දාපන් වත්ත පිටිපස්සේ :P
    :angry::angry::angry::angry:
    මෙච්චර කල් ගිහිල්ල ද ඕක කියන්නේ?????????????????