EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෝ අර ඔරොප්පු ඩයල් දෙක.....?? :rolleyes:

    එනවයි කිව්වද......? :rolleyes:

    :dull: එකෙක් නම් සාමයට අත වැනුවා..... අනිකා නම් එහෙමමයි...... :baffled: :dull:

    හ්ම්ම් හ්ම්ම්........ මටත් කිව්වා එන්නෙම නෑ කියලා....... :(
    Kawda dan enne naththe.....:confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිරියෙ සැමා එකම දැයේ දූ දරුවන් වේවා...
    වලිත් නැතී ගුටිත් නැතී ලස්සන දින හෙට අපට උදා වේවා....!

    මොබයිල් ෆෝන් පිටින් දමා..
    ක්ලබ් එකෙ දෙන්නෙක් තරහා වෙලා...
    පෝස්ට් අඩුයි මල කෙලියයි...
    කල්බ් එක පාලු වෙලා......
    මාමියේ... නැන්දියේ...
    රන්ඩු වී ලා පළ නැතේ....
    බෝතලයක්.... සෙට් කරලා...
    අපි යලි ෆිට් වෙන්නේ..........

    කිරියෙ සැමා එකම දැයේ දූ දරුවන් වේවා...

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිරියෙ සැමා එකම දැයේ දූ දරුවන් වේවා...
    වලිත් නැතී ගුටිත් නැතී ලස්සන දින හෙට අපට උදා වේවා....!

    මොබයිල් ෆෝන් පිටින් දමා..
    ක්ලබ් එකෙ දෙන්නෙක් තරහා වෙලා...
    පෝස්ට් අඩුයි මල කෙලියයි...
    කල්බ් එක පාලු වෙලා......
    මාමියේ... නැන්දියේ...
    රන්ඩු වී ලා පළ නැතේ....
    බෝතලයක්.... සෙට් කරලා...
    අපි යලි ෆිට් වෙන්නේ..........

    කිරියෙ සැමා එකම දැයේ දූ දරුවන් වේවා...

    ශබාෂ් බේටා ෂබාස්....... :yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ආන් සංකපාලයාට තේරුනා...... :yes: :D

    drunk-meme-52262359225.png
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උන් දෙන්නගේ , ම්කද්දෝ ජුගුස්සාජනක සම්බන්දයක් තියෙනවා , අර එදා කන්ඩ්ල් ලයිට් ඩ්‍රින්ක් එකෙන් පස්සේ .....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් දෙන්නගේ , ම්කද්දෝ ජුගුස්සාජනක සම්බන්දයක් තියෙනවා , අර එදා කන්ඩ්ල් ලයිට් ඩ්‍රින්ක් එකෙන් පස්සේ .....

    :shocked: :shocked: දෙන්නම ඩ්‍රයි සීසන් පිට ඉන්නෙත් නේ...... :rofl:

    (දැන් නම් සංධාන ගත වෙලා එයි මට නෙලන්න) :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :shocked: දෙන්නම ඩ්‍රයි සීසන් පිට ඉන්නෙත් නේ...... :rofl:

    (දැන් නම් සංධාන ගත වෙලා එයි මට නෙලන්න) :lol:
    අන්තිමට ඒ දේනනා ෆිට් වෙයි..
    තොට සදා ලිද පමණි මාමෙ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්තිමට ඒ දේනනා ෆිට් වෙයි..
    තොට සදා ලිද පමණි මාමෙ :sorry:

    :dull: සැමදා වෙන දේ..... තවම හරියට මාව වැරදිකරු කරන්න දෙයක් දෙන්නටම සෙට් උනේ නෑ....... :P අහු උනා නම් මෙලහකට මෙතන තොවිලයක් නටලා ඩබල..... :lol:

    (මුන් දෙන්නම මේක බලාගෙන ඉන්නේ..... දත් මිටි කාගෙන ඈති කමෙන්ට් කරගන්න බැරුව...... )

    :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොකටුවනි, PO5 එකේ (ඔව් ඔව්.... උඹලා හිතන එකේ තමා) ඔටෝ ගියර් මොඩල් එකේ, ක්ලච් ප්ලේට් ගියහම, ඒක මාරු කරන්න බැරිද.....?? ගියර් බොක්ස් එකක්ම තියන්න ඕනාද ක්ලච් ප්ලේට් ගියහම.....?? :rolleyes:

    බාසෙක් අපේ එකෙක්ව හාවෙක් කරන්න යනවා වගේ තේරුනා....... :yes: පොඩ්ඩක් විස්තර හොයලා කියපල්ලකෝ......??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොකටුවනි, PO5 එකේ (ඔව් ඔව්.... උඹලා හිතන එකේ තමා) ඔටෝ ගියර් මොඩල් එකේ, ක්ලච් ප්ලේට් ගියහම, ඒක මාරු කරන්න බැරිද.....?? ගියර් බොක්ස් එකක්ම තියන්න ඕනාද ක්ලච් ප්ලේට් ගියහම.....?? :rolleyes:

    බාසෙක් අපේ එකෙක්ව හාවෙක් කරන්න යනවා වගේ තේරුනා....... :yes: පොඩ්ඩක් විස්තර හොයලා කියපල්ලකෝ......??
    එහෙම ඕන නෑ.. ඒ ඉස්සර.. දැං ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් රී ප්ලේස් කරලා හදන්න පුලුවං..
    මොන මගුලක්ද යකෝ ක්ලච් ප්ලේට් ගියාම ගියර් පෙට්ටිය මාරු කරන්නෙ :angry::angry: :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම ඕන නෑ.. ඒ ඉස්සර.. දැං ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් රී ප්ලේස් කරලා හදන්න පුලුවං..
    මොන මගුලක්ද යකෝ ක්ලච් ප්ලේට් ගියාම ගියර් පෙට්ටිය මාරු කරන්නෙ :angry::angry: :rofl::rofl:

    :cool: ඒකම තමා මාත් ඔය PO5 එක අයිති බුවාට කිව්වේ..... ආයේ ඉතින් ගියර් පෙට්ටියක් තියන්නම ඕනා නම් ඉතින්, DX වැගන් එකේ ගිහින් අරන් එන්නත් බැරියෑ ඔය කුරුණෑගල දිහාවෙන්...... :P

    මට පේන්නේ ලේලන්ඩ් එන්ජිමක් හදලා 5000/=ක් ගත්ත අපේ බාසා වගේ..... තුන් හතර ගුණයක් ගත්ත PO5 එන්ජින් හදපු බාසා.... මූව හාවා කරන්න වගේ යන්නේ....... :angry: